Pani-Puri, Gol Gappa කියන Indian කෑම ගන්න තියන තැනක් දන්නවද Elakiri සහෝදරයෙක්?

මගේ අරෙයට ආසයි ලු ඒවා කාල බලන්න.

දොළ-දුකක් එහෙම නෙවෙයි.
අර Hindi films බලපුහම හැදෙන එකක්.

Kandy අවටින් ගන්ඩ පුළුවන් තැනක් දන්නවනම් කියන්ඩකෝ.
දන්න ඒවගෙන් අහල බැලුවා .,ඒවගේ නල්ලූ .

දන්නේ නැත්තන් Bump එකක්වත් දා ගෙන යන්ඩ pls ...
පුළුවන් විදිහට උදවු කරන හැමෝටම සලකනවා

ජය වේවා !!!
Last edited:
හරි රසයි 


