හැමදෙම දුකයි
අතාරින්න කියලා හැමවෙලෙම කියන්නෙ
මෙ බන ඇහුවම කරන්න කිසිදෙයක් නෑ බලාගෙන යද්දි.
ඩිප්‍රෙෂන් වෙනවා
අන්න අල්ලගත්ත තැන වැරදී
එක තැනක කියනවා හාමුදුරු නමක් තම සිවුරු පාත්තරත් අල්ලා ගැනීමක් කියලා අත හැරලා දැන් නිගන්ඨාරාමයක ඉන්නව කියල අමුඩයක් ගහගෙන

නැතී දේ ඇති ලෙස නොගෙන ජීවත් වෙන්න සිත පුරුදු කරගන්න කියන්නේ