Pansil Maluwa Rajagiriye Ariyagnana
A rare Dhamma discussion conducted by the venerable Rajagiriye Ariyagnana thero. To quench your Dhamma thirst converted to a video I will present. You too can contribute to it and you too make great promises. Let me understand this sacred Dhamma..... මේ දුර්ලභ ධර්ම සාකච්ඡාව පිංවත් ඔබ වෙනුවෙන්, ඔබේ දහම් පිපාසාව සංසිදුවනු වස් විඩියෝවක් ලෙස සකස්කර ඉදිරිපත් කරමි. ඊට දායක වූ පිංවත් හැමටත්, නරඔන ඔබටත් අප්‍රමාණ පින් සිදුවේවා.... වහා වහා අප්‍රමාදිව සියලු කටයුතු දෙවැනි කොට ධර්මාවබෝධය පිණිස, සංසාර දුකින් අත්මිදීම පිණිස, උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස වෙර වඩන්න... මේ අවසන් අවස්ථාව විය හැකියි....! තෙරුවන් සරණයි...! සංසාර බය අසරණ අපට පෙන්නලා දුන්නට ඔබ වහස්සේට තෙරුවන් සරණයි. ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න සලස්සපු සැමට පින්බව අත්වේවා......!මටත් ඔබ සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා....!

Last edited: