Pantry Cupboards

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    SFU_PTRY-Mahogany-01.jpg


    මචලා එලකිරියෙ ඉන්නවාද හොදට පැන්ට්‍රි කබඩ්ස් කරන කෙනෙක්? :confused:

    සමානයෙන් ඔක්කොම Fittings and cupboards (with Granite top) එක්ක අඩිය කියද?
    ​
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    මචන් ඈලුමීනියම් ඒවා කොහොමද? මමත් මේ දවස් වල පොඩ්ඩක් හොයලා බලන ගමන් ඉන්නේ

    මෙතනත් පෝස්ට් එකක් දෑම්මා නම් හරි

    https://www.facebook.com/groups/thedreamhome/
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    full cost keeyak giyada?
    ​

    ඔහොම කරන්න එපා මුදලාලි. ගොඩක් අය දන්නේ මහෝගනී ලී. අවුරුදු 10 ක් යන්න කලින් බඩු.

    බාස් කෙනෙක් ගෙදෙට්ට ගෙන්නලා තේක්ක ලියෙන් වත් ඕක හදා ගන්න. ග්‍රැනයිට් කෑල්ලක් නං රුප;රුපියල් 15,000 න් වගේ අල්ලගත්ත හැකි අඩි 10 ක වගේ ටේබල් එකකට.