kitchen pantry top help Granite vs Tile

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මචන් මට පොඩි උද්දවක් ඕනේ kitchen pantry top එකට ලස්සනට ටිකක් සල්ලි ඉතුරු කරන් කරන්න හදා ගන්න
    හොද Granite වලින් කරනකොටද නැත්නම් Tile වලින් කරනකොටද ? කොන්ක්‍රීට් එක දාල කළු පාට tile එකක් අල්ලලා කරනකොට Granite වලින් කරන වියදමම යනවද ?
    ඔය Granite කරන තැන් වල වර්ග අඩිය 1500 - 2500 අතර තියෙන්නේ ඒ කියන්නේ ඕක අල්ලන වියදමත් එක්කද ඔය ගණන කියෙන්නේ නැත්නම් Granite එක විතරයි ද
     
    • Like
    Reactions: batwise

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa
    Tiles walata wada nam granite hondai. Penuma lassanai, durable.
    Tiles dammahama, grooves thiyanna one, ethakota maintain karanna tikak amarui.

    ඔය Granite කරන තැන් වල වර්ග අඩිය 1500 - 2500 අතර තියෙන්නේ ඒ කියන්නේ ඕක අල්ලන වියදමත් එක්කද ඔය ගණන කියෙන්නේ නැත්නම් Granite එක විතරයි ද
    Granite eka witharai. Labour charges wenama gannawa, granite allana kattiya.
     
    • Like
    Reactions: batwise

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Tiles walata wada nam granite hondai. Penuma lassanai, durable.
    Tiles dammahama, grooves thiyanna one, ethakota maintain karanna tikak amarui.

    ඔය Granite කරන තැන් වල වර්ග අඩිය 1500 - 2500 අතර තියෙන්නේ ඒ කියන්නේ ඕක අල්ලන වියදමත් එක්කද ඔය ගණන කියෙන්නේ නැත්නම් Granite එක විතරයි ද
    Granite eka witharai. Labour charges wenama gannawa, granite allana kattiya.
    Thanks bro , habai dan 4x 2 tile thiyanawa ne ? machan fit karala allanna puluwan
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,605
    1
    4,438
    113
    Matale
    Granite, aluminum wagema quartz, marble (price wadi) walinuth karanava dan. price balanna tikak call karala karana un kipadenekta.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    Mn quotation aran hadanna dunna, 12ft kallakata kussiye.

    Aluminium cupboard, drawers Ekka,. Cupboard atule racks 3k enawa. Pigan, cutlery, spice bottles wlata. granite top Eka, black sink and tap,
    3.60i

    Okama mahogani walin karot granite top ma dala, 280k wage yai.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,565
    48,791
    113
    සේදවත්ත
    ග්‍රැනයිට් ලස්සනයි සුද්ද කරන්න ගියාම අත වැදුනම කිරි අත්තා මතක් වෙනවා
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    පුතා ඔවට ගන්න ක්‍රිස්ටල් ටයිල්.

    ග්‍රැනයිට් උඩ තියල පිහියෙන් කැපුවොත් ඉවරයි. ඒ වගෙම ටයිල් එක ලාබයි උඩ රස්නෙන් දෙයක් තිබ්බොත් පුපුරනව