මචන් pantry cupboard වලට දාන අවරුදු ගානක් පවතින්න හොද තත්වයේ Pull-out racks ගන්න තියෙන්නේ කොහෙද කොලබ, ගම්පහ
යාලුවෙක් කිව්වා නාවල තියනවා කියල නාවල කොයි හරියේ වගේද තියෙන්නේ මේවගේ ගණන් කොහොමද යන්නේ
අපේ පැත්තේ අවරුදු 10 වොරන්ටි දෙන 450mm ( 38 X 50 X 20 ) cm thali kitchen basket එකක් 16ක් ක් විතර වෙනවා මේ ගණන් ද ඔය පැති වලත් යන්නේ