කට්ටියගේ ඉල්ලිම පරිදි මෙන්න දෙවනි කොටස
මේ පාර මම හැදුවේ C130 හර්කියුලීස් වර්ගයේ ප්ලේන් එකක්
මේකත් හදන්න හරිම ලේසියි..
ඔයාලත් හදලා බලන්න
මේ පාර මම හැදුවේ C130 හර්කියුලීස් වර්ගයේ ප්ලේන් එකක්
මේකත් හදන්න හරිම ලේසියි..
ඔයාලත් හදලා බලන්න
පලවෙනි කොටස මෙතනින් බලන්න
මෙන්න මේක තමා රියල් එක
වෙනදා වගේම නෙට් එකෙන් හොයාගත්තා ටෙම්ප්ලේට් එක
මුලින්ම කෑලි ටික කපා ගත්තා
ඊලඟට තියෙන්නේ ඉතින් පිලිවෙලකට අලවගන්න තමා
හැදුවාට පස්සේ පෙනුම!!
කැමති අය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න
සැ.යු: මූන අලවන එක තමා අමාරුම වැඩේ, හරියට ගොඩ දාගන්න.
මේක තමා මම මේ දවස් වල හදන ප්ලේන් එක
ඒක නම් Full 3D Model එකක්..
ඒක නම් Full 3D Model එකක්..
හදලා බලන්න..
හොඳනම් අනික් අයටත් බලන්න බම්පියක් දාගෙන යන්න
අපි ගියා!!
---------------------------------------------------------------------------------------------------


kalekin dakke thowa

