Paper Planes 2 - C130 Hurcules

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කට්ටියගේ ඉල්ලිම පරිදි මෙන්න දෙවනි කොටස
    මේ පාර මම හැදුවේ C130 හර්කියුලීස් වර්ගයේ ප්ලේන් එකක්
    මේකත් හදන්න හරිම ලේසියි..
    ඔයාලත් හදලා බලන්න​

    පලවෙනි කොටස මෙතනින් බලන්න​

    මෙන්න මේක තමා රියල් එක​

    800px-Lockheed_C-130_Hercules.jpg


    වෙනදා වගේම නෙට් එකෙන් හොයාගත්තා ටෙම්ප්ලේට් එක​


    මුලින්ම කෑලි ටික කපා ගත්තා​

    WP_20140704_19_33_22_Pro.jpg


    ඊලඟට තියෙන්නේ ඉතින් පිලිවෙලකට අලවගන්න තමා​


    WP_20140709_11_24_37_Pro.jpg

    WP_20140709_11_27_40_Pro.jpg


    හැදුවාට පස්සේ පෙනුම!! :D​


    WP_20140709_11_30_03_Pro.jpg

    WP_20140709_11_29_50_Pro.jpg


    කැමති අය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න​

    සැ.යු: මූන අලවන එක තමා අමාරුම වැඩේ, හරියට ගොඩ දාගන්න.​


    මේක තමා මම මේ දවස් වල හදන ප්ලේන් එක
    ඒක නම් Full 3D Model එකක්.. ​

    air-tahiti-nui_thl.jpg
    ​



    හදලා බලන්න..​


    හොඳනම් අනික් අයටත් බලන්න බම්පියක් දාගෙන යන්න​



    අපි ගියා!!​



    ---------------------------------------------------------------------------------------------------​
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Engine Nathi Plane ekak dakkamai :P :P :angry: :angry: :baffled::baffled:

    එන්ජින් තියන එකක් හදාගෙන යනවා
    මේ තියෙන්නේ ඒකේ එන්ජින් එකක්
    හදලා ඉවරවෙලාම දාන්නම්
    දැනට මේක බල බල හිටු :P
    ​
    WP_20140712_19_54_06_Pro.jpg