Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,865
    31,108
    113
    Bump


    පලි:-

    නිකන් ලමයගෙ දැනුම වර්ධනය කරන්න ශිෂ්‍යත්වෙ කරවනවනං කමක් නෑ. හැබැයි ලමයව 1 වසරෙන්ම හොද ඉස්කෝලෙකට දාගන්න මහ උන්ට තිබ්බ නොහැකියාවට අවුරුදු 10 පොඩි දරුවට බර පටවලා කොහොමහරි කට්ට කාලා මැරිලා හරි මේ ශිෂ්‍යත්වෙ ගොඩ දාගෙන හොද ඉස්කෝලෙකට යමන් කියලා පොඩි එකා ස්ට්‍රෙස් කරලා දක්කන උන් නං දෙමව්පියො නෙවෙයි පිම්පි පොන්නයො
     
    • Like
    Reactions: Candid-B