වරද යටිහිතේ තියන එකානේ ඇවිස්සෙන්නේ. ඔය මගේ page නෙමෙයි. මට දේශපාලන page නෑ. politics page වලට මෙහෙ views එන්නේ නෑ. health නම් තියනවා දේශේ හැටියට වාසේ69 ලක්සේ එකෙක්වත් උබේ page එක බලන්නේ නැද්ද ?
support කරන්නවත් comment එකක් දාල ?
චන්දෙ කාලෙට 3%ක් නැති උනාට හැමතැනම ඉන්නේ ජෙප්පෝ නේ බන්. අන්තිමටම ස' ට 69 ලස්සේන් ඉතුරු වෙන්නේ පඩියට වැඩ කරන උන් ටික විතරද මන්ද.. පඩි කපපු දවසට උනුත් නෑ .