parana kellek dakka

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උණුසුම් වැහි බිදු,
    පොද පොද වැටිලා,
    රෝස කුසුම් පෙති,
    විකසිත වීලා,
    ලස්සන සිහිනෙක,
    මම හිනැහීලා,
    විකසිත උයේ,
    නුඹව පෙනීලා,
    සීතල පිණි බිදු,
    පෙති මත හැලිලා,
    රෝස කුසුම ඇත,
    මුකුලිත වීලා,
    කදුලු බිදක් මගෙ,
    කොපුලට වැටිලා,
    මට ඉකි බිදුනේ,
    නුඹ සිහි වීලා.
    :lol:

    me kumana huttak da ooyi...
    lolz...kauda yako meka liwwe????:lol::lol::lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    පලවෙනි පාර වරද්දගෙන දෙවනිපාරටත් එහෙම කරයිද මිනිහෝ...