Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    eye ra gedara yanna bus halt eke mamai thawa uncle kenekui witharai hitiye.
    inna kota kellek awith man langinma newathuna. (kellek kiwwata 30 k withara athi)
    pitipassata watila thibuna konde karakawala aran lassanata mage paththata damma. (64n 1k netha?)
    dan man bus ekak enawada kiyala dakunu paththa balana kota eya haraha thamai balanna one.
    eya man inna paththa balanawa sarin sare. pare wahana diha wenna one.
    eye to eye contact nisa mama mara apahasuthawata path wela hitiye.
    eth mata ethanin ain wenna hithuneth ne.

    meke thawa podi siddiyak note wuna.
    man gawata enna kalin pare enakota kollo dennek eya passen enawa dakka.
    man inna thana newathunama un denna tika welawak newathila idala apahu giya.
    kollo denna passen awa nisa man langa newathunada kiyalath sure ne.

    kalin dawasakath eya hitiya mathakai.
    adath idie. hitiyoth aye lagata awoth mokatha karanne?
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    14,880
    8,591
    113
    Microsoft
    dog-eyebrow.gif
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,311
    3
    117,270
    113
    Gampaha
    කොලුවො... උඹ බේරිලා තියෙන්නෙ වාසනාවට. බස් ස්ටෑන්ඩ් එකේ හිටපු අංකල්ට පිං දීපන්.
    ඔය ඇවිත් තියෙන්නෙ මෝහිනීගෙ අවතාරෙ. බස් පොලේ තනිවුනානං පහුවදාට මිණිය තමයි හම්බුවෙන්නෙ, නාහෙන් කටින් ලේ දාගෙන ඉන්නකොට...

    වෙලාවක දේවාලෙ පැත්තට ඇවිත් දෙහි ගෙඩියක් කපාගෙන නූලක් දාගෙන යන්න.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,193
    18,673
    113
    Namata galapena reply ma danna kiyala rule ekakut naha

    කොලුවො... උඹ බේරිලා තියෙන්නෙ වාසනාවට. බස් ස්ටෑන්ඩ් එකේ හිටපු අංකල්ට පිං දීපන්.
    ඔය ඇවිත් තියෙන්නෙ මෝහිනීගෙ අවතාරෙ. බස් පොලේ තනිවුනානං පහුවදාට මිණිය තමයි හම්බුවෙන්නෙ, නාහෙන් කටින් ලේ දාගෙන ඉන්නකොට...

    වෙලාවක දේවාලෙ පැත්තට ඇවිත් දෙහි ගෙඩියක් කපාගෙන නූලක් දාගෙන යන්න.
    Me yaka ekata athe gahala dan tibba nuulat kadila gihin lu alutin ekak kohomat daganna wenawa kiyala kiyanne
    ------ Post added on Aug 30, 2022 at 12:32 PM
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    14,880
    8,591
    113
    Microsoft
    කොලුවො... උඹ බේරිලා තියෙන්නෙ වාසනාවට. බස් ස්ටෑන්ඩ් එකේ හිටපු අංකල්ට පිං දීපන්.
    ඔය ඇවිත් තියෙන්නෙ මෝහිනීගෙ අවතාරෙ. බස් පොලේ තනිවුනානං පහුවදාට මිණිය තමයි හම්බුවෙන්නෙ, නාහෙන් කටින් ලේ දාගෙන ඉන්නකොට...

    වෙලාවක දේවාලෙ පැත්තට ඇවිත් දෙහි ගෙඩියක් කපාගෙන නූලක් දාගෙන යන්න.
    jaganmohini-cooking.gif
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,565
    7,398
    113
    කොලුවො... උඹ බේරිලා තියෙන්නෙ වාසනාවට. බස් ස්ටෑන්ඩ් එකේ හිටපු අංකල්ට පිං දීපන්.
    ඔය ඇවිත් තියෙන්නෙ මෝහිනීගෙ අවතාරෙ. බස් පොලේ තනිවුනානං පහුවදාට මිණිය තමයි හම්බුවෙන්නෙ, නාහෙන් කටින් ලේ දාගෙන ඉන්නකොට...

    වෙලාවක දේවාලෙ පැත්තට ඇවිත් දෙහි ගෙඩියක් කපාගෙන නූලක් දාගෙන යන්න.
    ඔය දීල තියෙන්නෙ. :rofl:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,193
    18,673
    113
    හෙට නුල.

    "මම ඔසරියකට වැන්දා මිතුරනි"
    Thawa masa thunakata wage passe.
    thread topic eka - b
    Thread eka - man ara kalin kiwwa bus halt eke hitapu kella mata set wela dawas deka tunak ra stand eka pitipasse tiyan gahuwa dan mata hembirissawa wage hadunama hoda wenna hugak kal yanwane ( danaga deparak wage haduna kalinta wada wadi kalayak yanwa hoda wenna) mekata hetuwa mokak wenna puluwanda?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    37,110
    107,606
    113
    දෙහිවල
    🤭
    Thawa masa thunakata wage passe.
    thread topic eka - b
    Thread eka - man ara kalin kiwwa bus halt eke hitapu kella mata set wela dawas deka tunak ra stand eka pitipasse tiyan gahuwa dan mata hembirissawa wage hadunama hoda wenna hugak kal yanwane ( danaga deparak wage haduna kalinta wada wadi kalayak yanwa hoda wenna) mekata hetuwa mokak wenna puluwanda?
    මොහොතක සුව දෙන චංචල ලෝකයේ 🤭
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,369
    10,159
    113
    විශාල වර්ෂාවක් අප වෙත පතිත උනේ අපේ ආලේ කතාවට ආශිර්වාදයක් වන ලෙසය...වැහි දෙවියන්ගෙ ආශිර්වාදය වැහි බිදු ලෙස මගේ හිසට පතිත විය ..ඒ වර්ෂාව අප අතර ලිංගික ඝට්ටනයකට මග පාදනු ලෙස මම හීනෙකුදු නොසිතුවෙමි.

    වැස්සෙන් තෙමී සීතල වී තිබූ මගේ ශරීරය උනුසුමක් අවශ්‍ය බව වරින් වර අගවයි..ඒ අතර මගේ නෙත් කෙමෙන් ඇය දෙස ඇදුනේ, තම ස්වාමියාට අකීකරු දඩබ්බර බලු පැටියෙකු ලෙසය. බලු පැටියා අයාලේ ලිහ දැමූ මට පලමුව නෙත ගැටුනේ වැසි ජලයෙන් තෙත් වී, විනිවිද පෙනෙන ඇයගේ වස්ත්‍රයයි..

    වැහි බිදු මගින් තෙත් වී තිබූ ඇයගේ වස්ත්‍රය අතරින් විශාල ජම්බෝල ගෙඩි දරා වෙහෙසට පත්ව තිබූ, තනපට මා දෙස ඉගි බිගි කලේ මාගේ අනෙක් සහෝදරයාද අවදි කරගෙනය...

    යට ඇදුමෙන් පාලනය වී සිටී මාගේ කුඩා සහෝදරයා එලියට පැනීමට වෙර දරන්නේ, එක් ටැම් ගෙයක සිරවී සිටි උන්මාද චිත්‍රාවක් මෙන් ය. සියලු ආශාවන් රැව් පිලිරැව් දෙද්දී මම ඇය වෙත සෙමෙන් පය නැගුවෙමි.


    ඉතුරු වැල කතාව මම ලියන්නද නැත්තම් උබම ලියනවද?
     
    Last edited: