Machan asawata padinna mekak genawoth leda godak weida ? Umbalage ideas kohomada
Leda ehema check karanna barida machanasawata weekend eke poddak padinna nam hodai.. leda tiyena ekak nam jiwithe epa wei
mechanic kenek ekkan yanna wei. eth leda ena welawal kiyanna baLeda ehema check karanna barida machan
Ow ne mcn Ara daihatsu Charade tiyenne g11 wge ewa awlda machanOwa 99%marana .hondata thiyena ewa wikunan na. Owala hema dema balala ganna ona onna nathnam garage gane rasthiyadu wela pana yai. Leda nathi supiriyak 1mil wage wei.. mama kiyanne owata karagahanna epa..1mil walata supiriyak genawath maranayak wenna puluwan
Atta attaලෙඩ ආවොත් නම් පිස්සු හැදෙයි බන්
eka nam awlak na machan mata nam wahane lassnai leda tamaiපරන වැඩි නැද්ද බං
Owa awul ban.aran ekaparak garage giyahama ubata therei. Mama 2014 mage van ekath dunna leda ena nisa.aye ganne brand new with company warranty.grage gane laginna ba ban.dan noah ekak thiyenne parana parts ona tharam,anika mama serama hadanna ona ewa hadala thiyenne.so no issues gindara solid wahaneOw ne mcn Ara daihatsu Charade tiyenne g11 wge ewa awlda machan
Atta atta
eka nam awlak na machan mata nam wahane lassnai leda tamai
------ Post added on Dec 28, 2022 at 8:00 PM
දැන් කාබ් හරියට හදන මිනිස්සු නෑ මචං. ගැරේජ් වලින් බාරගන්නෙත් නෑ....hadanna beri leda nam owage enne ne. simple mechanics. carb eka thama ithin watha unoth. body parts adui dan. garage yanna beri nam ganna epa.
ow. eka thama lokuma awula. anika oya kale Mitsubishi wala awe ara bothal carb kiyana eka. tune karanna amarui tikak. danna ewunuth ne. patta silent engine (Orion engine) eka habay.දැන් කාබ් හරියට හදන මිනිස්සු නෑ මචං. ගැරේජ් වලින් බාරගන්නෙත් නෑ....
ග්‍රීන් ටෙස්ට් වල දැන් තියෙන ස්ටෑන්ඩ් වලට පාස් වෙන්න හදන්න පුලුවන් මිනිස්සු හොයන්න බෑ.... ඕවයෙ කාබන් ප්‍රතිශත අනාගතේදි තවත් අඩුකරොත් තවත් අමාරු වෙනව....
හොරිසොන්ටල් කාබ් කියන එක නේද...??ow. eka thama lokuma awula. anika oya kale Mitsubishi wala awe ara bothal carb kiyana eka. tune karanna amarui tikak. danna ewunuth ne. patta silent engine (Orion engine) eka habay.
Late model carb ekakata upgrade karannath bari na. Oya engine thaama hadanawa mn hithanne podi podi wenaskam ekka.ow. eka thama lokuma awula. anika oya kale Mitsubishi wala awe ara bothal carb kiyana eka. tune karanna amarui tikak. danna ewunuth ne. patta silent engine (Orion engine) eka habay.
ow. piston eka horizontally thiyenne.හොරිසොන්ටල් කාබ් කියන එක නේද...??
carb weddek set unoth puluwan. ehema karapu ayath innawa. anika breaks ehema power assisted newei mata mathaka widiyata.Late model carb ekakata upgrade karannath bari na. Oya engine thaama hadanawa mn hithanne podi podi wenaskam ekka.
Up draft, sude draft, down draft කියල ජාති 3ක් තියෙනව. Dx වැගන් වගේ අන්තිමට කාබ් ආපු ඒවට ආවෙ down draft. Side draft මයිනර්, මිනි කූපර් වල ආවෙ. බයික් වලත් තියෙන්නෙ side draft. Up draft කියන්නෙ කාබ් එක තියෙන්නෙ එන්ජින් හෙඩ් එකෙන් පහල. එයා ඉන්ටේක් එක තියෙන්නෙ පහල. කාබ් එක through හුළං අදින්නෙ උඩට.හොරිසොන්ටල් කාබ් කියන එක නේද...??
Brakes නම් ඩ්‍රම් තියෙන්නෙ 12 ශ්‍රී එව්ව වල. පවර් නෑ. Servo එකක් එක්ක අලුත් පොම්පයක් තියල හදාගන්න පුළුවන්. ඩිස්ක් කරන්නත් පුළුවන්.carb weddek set unoth puluwan. ehema karapu ayath innawa. anika breaks ehema power assisted newei mata mathaka widiyata.