Horayak alla ganna help ekak one

119©

Well-known member
  • Sep 29, 2012
    2,412
    2,156
    113
    ~ගෙදර~
    machan la podi Idea ekak dipalla. ape aunty kenek innawa kan ahanne nathi kiyala kiyanne. eth mata hithenawa a aunty boruwak karanne kiyala. phone eken katha karaddi hondata katha karanawa ethokota kohomada ahenne. me aunty ape gedara awith nathara wela godak welawata 1,2 weeks wage.mata dena ganna one attatama kan ahanewada nadda kiyala. mata meka dena ganna one mona hari deyak kiwwahama ahenne na wage innawa. habai samahara welawata hondata ahenawa .meka hoyaganna puluwan da attatamada boruwak da karanne kiyala.
     
    • Wow
    Reactions: DHE
    Speak Up GIF by Booksmart
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඇන්ටිට ඇහෙන්න කියපන්
    "කාගේද මන්දා රත්තරන් චේන් එකකුයි රුපියල් පන්දාහකුයි බිම තිබිලා හම්බුණා"
    "ඔන්න මේසේ උඩින් තිබ්බා" කියලා

    ඊටපස්සේ උබ ඉක්මණට දොරක් මුල්ලේ හැංගියන් පොල්ලකුත් අරගෙන
    ආවොත් එහෙම කනෙන්ම අල්ලගන්න තියෙන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,456
    72,444
    113
    ඇන්ටිට ඇහෙන්න කියපන්
    "කාගේද මන්දා රත්තරන් චේන් එකකුයි රුපියල් පන්දාහකුයි බිම තිබිලා හම්බුණා"
    "ඔන්න මේසේ උඩින් තිබ්බා" කියලා

    ඊටපස්සේ උබ ඉක්මණට දොරක් මුල්ලේ හැංගියන් පොල්ලකුත් අරගෙන
    ආවොත් එහෙම කනෙන්ම අල්ලගන්න තියෙන්නේ
    Pollak athey tiyan kanen allanne mokada ban?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,422
    53,540
    113
    Colombo
    ඇන්ටි ලඟට ගිහින් "හුට්ට පත්ති" කියල කියපන්."බේසිට උකෝල ගන්නෙ බොරුකලොත්" කියලත් කියපන්.

    ඊට පස්සෙ ගිහින් ඇන්ටිත් එක්ක නෝමල් විදියට හිනා වෙලා හිටපන්.ඇන්ටි උඹත් එක්ක හිනා උනොත් කන් ඇහෙන්නෙ නෑ. ;)
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    ඔහොම එකක් වෙලා, doctor කෙනෙක් ගෙන් ඇහුවා ලු husband නෝනාගේ න් අහන් නැතුව check කරගන්න widihak..

    නෝනා කුස්සියේ uyaddi පස්සෙන් ගිහින් බත idilada කියලා එක එක durawal වල ඉඳලා අහල බලන්න කිව්වා ලු, කොයි hariye දීද ඇහෙන්නෙ බලන්න.

    මූ ඉතින් tikak දුර ඉඳන් ඇහුව ලු, සද්දයක් නෑ වැඩ ලු, ආය ටිකක් ලං වෙලා ඇහුවා eth නැ, පස්සේ කුස්සියට ම ගිහින් ahuwa ලු.

    නෝනා කිව්වා ලු, ඉදලා මිනිහෝ තියෙන්නේ, දැන් දෙපාරක් ම කිව්වේ, උබේ කන් ඇහෙන් නැද්ද කියලා 🤣 🤣
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,091
    1
    50,403
    113
    ප*යාගල
    sorry.com
    a
    ඔහොම එකක් වෙලා, doctor කෙනෙක් ගෙන් ඇහුවා ලු husband නෝනාගේ න් අහන් නැතුව check කරගන්න widihak..

    නෝනා කුස්සියේ uyaddi පස්සෙන් ගිහින් බත idilada කියලා එක එක durawal වල ඉඳලා අහල බලන්න කිව්වා ලු, කොයි hariye දීද ඇහෙන්නෙ බලන්න.

    මූ ඉතින් tikak දුර ඉඳන් ඇහුව ලු, සද්දයක් නෑ වැඩ ලු, ආය ටිකක් ලං වෙලා ඇහුවා eth නැ, පස්සේ කුස්සියට ම ගිහින් ahuwa ලු.

    නෝනා කිව්වා ලු, ඉදලා මිනිහෝ තියෙන්නේ, දැන් දෙපාරක් ම කිව්වේ, උබේ කන් ඇහෙන් නැද්ද කියලා 🤣 🤣
    ammo made my day
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    maha loku deyak neha,

    aunty lagata gihin, eyage body eka warnana karapan. aunty ekka sex karana widiya kiyawapan. geni nikanma mol wela ubawa alla gannawa sex walata