වයිෆ් ට දෙනවා..... එයා කොහොමත් ඕක බිම වට්ටල කඩල දාගන්නව...... එතකොට තමා ආයෙ මම ෆෝන් එකක් ගන්නෙ..... !!

එහෙම බිම වට්ටල ඩිස්ප්ලේ එකේ ස්පයිඩර් මෑන් තීම් එක ඇක්ටිවේට් කරපු එකක්..... මෙහෙ මාළඹේ හදන්න 12,000ක් ඉල්ලුවා...... වයිෆ් ඒක එයාලගෙ අම්මට දීල, පොලොන්නරුවෙන් හදල...... 2,500යි....... රෙද්ද. මෙහේ කඩේ එකා අමුවෙන් කන්න මල මට.....!!