Paranormal - ElaKiri.com (Episode 1 in HD)

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Guyz menna me TV series eka hoyagena balanna..meka documntry ekak...mole vikara wenawa meke thiyena ewata....ALIENS la innawa...thats true...ewa meke..evidence ekkama prove karanawa....

    Code:
    http://www.warez-bb.org/viewtopic.php?t=5514746&highlight=
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    මේක බැලුවම මට නං හිතෙන්නෙ අමු බොරුවක් කියල. ෆොටෝස් ටික මුලින්ම දැම්ම නම් වීඩියො එක ඉවර වෙනකල් බලන්නෙත් නැහැ මම. 2D යානයක් නෙ ඒක. බෝඩ් එකක කොල පටි අලවලා යානයක හැඩේ ඇඳල ටෝච් එකක් ගහල අරන් තියන්නෙ හවසක. විස්තරේ කියන විදියෙ රතු පොඩි එලියක් පේන්නෙත් නැහැ. හෙල්මට් ජීවියාගෙ 3 වෙනි ෆොටෝ එකේ කොල අතු වල හෙවනැල්ල එක අතකටයි හෙල්මට් එකේ හෙවනැල්ල අනික් අතටයි වැදිල තියන්නෙ. ඇහැට නොපෙනුනා නං කැමරාවට වදින්න විදියක් නැහැ. මිනිස් ඇහැක් තරම් වත් ඔය වගේ කැමරාවක් සංවේදී නැහැ. ඒක කොහොම වුනත් කැමරාව ග්‍රහනය කරගන්නෙත් මිනිස් ඇහැ ග්‍රහනය කරහන්නෙත් ආලෝක ෆෝටෝන. කැම් එකට පේනව නං ඇහැට ඊට වඩා හොඳට පේන්න ඕනෙ. දවල් ඔය සිද්ධිය වුනා කියනව නම් ඒකට හේතුව විදියට මම දකින්නෙ රෑක වුන විදියට ෆොටෝ ගන්න, සංස්කරණය කරගන්න එයාලට අසීරු වෙන්න ඇති. අනික මොකක් ද අර බයිසිකල් අදින කතාව. දෙන්නෙක් දෙවිදියකට කියන්නෙ. වීඩියෝ ටීම් එක හැර අනික් සේරම ඕවර් ඇක්ටිං. අනික යානය දැක්කෙ එක්කෙනෙක් විතරයි කියනවා වීඩියෝ ටීම් එක, හැබැයි යානය දැක්ක කියන කෙනාගෙන් ඇහුවම කියනවා අම්ම දැකල පෙන්නුවා කියල. අම්ම ගහයි බැට් එකෙන්!

    හැබැයි වීඩියෝ ටීම් එකේ සහ GTRZ අයියගෙ වැඩේ මේක ඇත්තද බොරුද කියල හොයන එක නෙමෙයි තොරතුරු වාර්තා කරන එක නිසා මට කියන්න තියන්නෙ ඒ වැඩේ නම් උපරිමෙන්ම සාර්ථක වෙලා තියනවා. ඉස් මොළ තියන කෙනෙකුට වීඩියෝ එක බලල හිතාගන්න හරිම ලේසියි සිද්ධියේ ඇත්ත නැත්ත
     

    amithpeiris

    Member
    Oct 12, 2007
    2,626
    44
    0
    එරොප්පේ........
    ගාමිණි,ධනුෂ්ක කියන උන් දෙන්නා මහා බොරු කාරයෝ දෙන්නක් වගේ.පොඩි උන්ට සුරංගනා කතාවක් කියනවා වගේ:angry::angry::angry::rofl::P
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    පිටසක්වල ජීවීන්ට Ş1;ියෙන්නෙ සිව්මාන vission එකක් .කාලය හකුලුවන්න පුලුවන්.

    STR කරල තියනව වගේ? සිව්මාන vission එක අපටත් තියනවා... intuitive නැති වුනාට කාලය හකුලුවන්න අපටත් පුළුවන්. practically ලොකු scale එකකින් බැහැ අවශ්‍ය වේගය ගන්න බැරි නිසා :yes:
     

    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    STR කරල තියනව වගේ? සිව්මාන vission එක අපටත් තියනවා... intuitive නැති වුනාට කාලය හකුලුවන්න අපටත් පුළුවන්. practically ලොකු scale එකකින් බැහැ අවශ්‍ය වේගය ගන්න බැරි නිසා :yes:

    poddak pahadili karapan
     

    aruna47

    Well-known member
  • මේක නම් පච හිලක් වගේ. අර දනුෂ්ක කියන්න බොරු අනික් උන් කියන්නත් බොරු කියල පෙන්න නැද්ද. ගොත ගහනවා කතා කරන කොට.. පින්තුර ටික තනිකර බොරු හිලක් ..මටනම් කියන්න තියන්න මේවා කරනවට වඩා හොදයි. ප්‍රයෝජනවත් දෙයක් කර නම්
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,908
    1,209
    113
    STR කරල තියනව වගේ? සිව්මාන vission එක අපටත් තියනවා... intuitive නැති වුනාට කාලය හකුලුවන්න අපටත් පුළුවන්. practically ලොකු scale එකකින් බැහැ අවශ්‍ය වේගය ගන්න බැරි නිසා :yes:

    :shocked: