ඔව් ඔව් මම යනවා ඇඩ්මින් ගෙන් ඇඩ්රස් එක ඉල්ලන් ... ටටා
මාව කාපන් මීට වඩා හොඳයි.....![]()

වැඩේ නම් එල..ඒත් ඉතිං මේ පින්තූර නම් විස්වස කරන්න බෑ....
![]()

මොකෝ උඹ ෆොක්ස් මෝල්ඩ්ර් ද..??![]()

ඔන්න පුතෝ කළුතර සිද්දිය වෙලා තියෙන්නේ පරිස්සමින් හිටියොත් හොඳා![]()

ෆොක්ස් කෙසේ වෙතත් මොල් වෙලා ඉන්නේ ... හිහි ..![]()

නියමයි නෙ මචන් එල කොල්ලෙක් නෙmamath oya pissek thamai ban... habai mewa wikara wage penawa samaharunta.. namuth gaweshanayata sudusu deyak
lankawe thiyenawa ona tharam dewal hoyanna ...
![]()



ඔව් ඔව් මම යනවා ඇඩ්මින් ගෙන් ඇඩ්රස් එක ඉල්ලන් ... ටටා
මාව කාපන් මීට වඩා හොඳයි.....![]()

Guyz menna me TV series eka hoyagena balanna..meka documntry ekak...mole vikara wenawa meke thiyena ewata....ALIENS la innawa...thats true...ewa meke..evidence ekkama prove karanawa....
![]()
Thanks Machan Rep added
documentary එකක් උනත් බලන්න කම්මලි නෑ.. maxxa
මම නම් හිතන්නෙ පිටසක්වල ජීවින් ගැන කරන්නෙ නැතුව හොල්මන් ගැන ප්‍රෝග්‍රෑම් එක කලා නම් හරි.

