PARCEL MISSING HELP ME>>>>

sankaja

Well-known member
  • Dec 11, 2008
    1,210
    317
    83
    මේකට මොකක් හරි විසදුමක් තියෙන්ඩ ඕන බන්. මගෙත් parcel 4k විතර නැති උනා බන්.
     
    • Like
    Reactions: nusryxxx

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,495
    2,255
    113
    Colombo
    appo kandy post office eke thama lokuma horu tika nine.. mama tika kalekata kalin car dvd player ekak alibaba eken gennauwa.. dan masa 3k wenawa thama na.. dan nam adahasa athaarala dala thiyene..
     
    • Like
    Reactions: nusryxxx
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ වෙන රටක ඉන්නවද දන්නෙ නෑ මට නම් එන හැම පාර්සල් එකක්ම ලංකාවෙ Register Post එන්නෙ.
    මම හිතන්නෙ උං ප්‍රධාන තැපැල් හුවමාරුවෙදි Register කරලා එවන්නෙ හැම පාර්සලේම. පාර්සල් නැති වෙන්න විදියක් නෑ. :no:
     
    balukukkas

    Banned
    Apr 18, 2014
    613
    45
    0
    appo kandy post office eke thama lokuma horu tika nine.. mama tika kalekata kalin car dvd player ekak alibaba eken gennauwa.. dan masa 3k wenawa thama na.. dan nam adahasa athaarala dala thiyene..

    ow kathawa aththa mage phone ekak relese karaganna kandy enna kiyala letter ekak aapu handa mn giya ethana kollek kewa uta 500k dunnoth aran dennamlu man dunne naha,anthimeta trc gihilla customes gihilla loku kattak kaala gaththe
     
    balukukkas

    Banned
    Apr 18, 2014
    613
    45
    0
    පැටියා;16624568 said:
    උඹ වෙන රටක ඉන්නවද දන්නෙ නෑ මට නම් එන හැම පාර්සල් එකක්ම ලංකාවෙ Register Post එන්නෙ.
    මම හිතන්නෙ උං ප්‍රධාන තැපැල් හුවමාරුවෙදි Register කරලා එවන්නෙ හැම පාර්සලේම. පාර්සල් නැති වෙන්න විදියක් නෑ. :no:

    eath nathi wenawane dan ara sellerla kiyanawa badu kunu kudeta dammoth postal charges wath ithuru weilu

    පැටියා;16624578 said:
    ටෝට් යමක් කමක් දන්නවනෙ :lol:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    eath nathi wenawane dan ara sellerla kiyanawa badu kunu kudeta dammoth postal charges wath ithuru weilu

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඒ ඉතිං උඹලා බොරු කියලා රිෆන්ඩ් ගන්න නිසානෙ බං :lol:
    Karma is a bitch. උඹ සෙල් කරපු අර ෆෝන්/හෙඩ්සෙට් ටිකටත් ඔය සීන් එකම වෙයි බලාගෙන :rofl:

    මේ ඉතිහාසයේ මම ගත්ත බඩු කන්දරාවෙන් 1ක් 2ක් ඇරෙන්න අනික් හැම එකම ඇවිත් තියනවා.
    මම දැං අවුරුදු 5ක් 6ක්ම ඊබේ එකෙන් බඩු ගන්නවනෙ :P
     
    Last edited:

    elegen

    Junior member
  • Dec 15, 2008
    652
    21
    18
    kala kanni post offcie sonnayoo yako mage reddawal tika aweth nah thama refun illannath bah hama welawema
     
    • Like
    Reactions: nusryxxx

    balukukkas

    Banned
    Apr 18, 2014
    613
    45
    0
    පැටියා;16624609 said:
    ඒ ඉතිං උඹලා බොරු කියලා රිෆන්ඩ් ගන්න නිසානෙ බං :lol:
    Karma is a bitch. උඹ සෙල් කරපු අර ෆෝන්/හෙඩ්සෙට් ටිකටත් ඔය සීන් එකම වෙයි බලාගෙන :rofl:

    මේ ඉතිහාසයේ මම ගත්ත බඩු කන්දරාවෙන් 1ක් 2ක් ඇරෙන්න අනික් හැම එකම ඇවිත් තියනවා.
    මම දැං අවුරුදු 5ක් 6ක්ම ඊබේ එකෙන් බඩු ගන්නවනෙ :P

    man aurudu 4i eath nathi une naha eakale habei dan ho gala nathi wenawa..
    man nam eka sarayakwath boruwata refund aran naha ban.

    kala kanni post offcie sonnayoo yako mage reddawal tika aweth nah thama refun illannath bah hama welawema

    mekai matath thiyana case eka refund illanna hithak naha sellersa pau unge waradak nahane.tracking eka lankawata enakal wadane???/
     
    balukukkas

    Banned
    Apr 18, 2014
    613
    45
    0
    shik Parcel walata monawa wenawada danne ne..:( Ape Kale aparade :angry:

    owa sulu dayak ban malaysiawe flight pawa athurudahan weneke mekath kajjakda neda?:P:P:P

    mage mathaketa anuwa parcel 13k missing,among them with tracking 4 parcels
     
    Last edited: