පාර්සල් එක රෙජිස්ටර් කලේ නැත්ද? පාර්සල් එකේ වටිනාකම වැඩි භාණ්ඩයක් නම් පොස්ට් කරන්න ඕන රෙජිස්ටර් කරලා, ඕන නම් ඉන්ශුවර් කරන්නත් පුළුවන්. එහෙම නැතිව නිකම්ම පොස්ට් කළා නම් හොයාගන්න අමාරුයි. සමහරවිට තෙල් ප්රශ්නය නිසා හිර වෙලා වෙන්නත් ඇති. පොස්ට් ඔෆීස් එකෙන් අහල බලන්න.