parcel post help

NVt69

Well-known member
  • Aug 12, 2021
    387
    555
    93
    july 6 parcel ekak yauwa parcel post walin me wenakan yauwa kenata hambune na kiuwa,reciept ekak hambune na mama parcel eke photo ekak gatha witharai post office ekedi.dan monawada karanna puluwan?
     
    • Like
    Reactions: kinkon

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පාර්සල් එක රෙජිස්ටර් කලේ නැත්ද? පාර්සල් එකේ වටිනාකම වැඩි භාණ්ඩයක් නම් පොස්ට් කරන්න ඕන රෙජිස්ටර් කරලා, ඕන නම් ඉන්ශුවර් කරන්නත් පුළුවන්. එහෙම නැතිව නිකම්ම පොස්ට් කළා නම් හොයාගන්න අමාරුයි. සමහරවිට තෙල් ප්‍රශ්නය නිසා හිර වෙලා වෙන්නත් ඇති. පොස්ට් ඔෆීස් එකෙන් අහල බලන්න.
     
    • Like
    Reactions: NVt69