Parcels are missing at SL post

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela
    හැබැයි උඹට ඔය සීන් එක අදින්න තිබ්බෙ තව ටිකක්, ඔය විදියට අල්ලලා දැම්මම උං ඔය හොර වැඩේ නරත කරන්නෙම නෑ බං, උං තව හොර වැඩ කරන්න පුරුදු වෙන එක විතරයි වෙන්නෙ, මම වගේ හිටිය නම් අනිවා ඕක අදිනව, :yes::yes::yes:

    මහ සක්කිලි වැඩ නේ බං ඕව:angry::angry::angry:, තව කෙනෙක්ගෙ දෙයක් කියල දැන දැනත්ම ඔය විදියට හොරකං කරනව නම් ඇත්තටම අර ගෙවල් වලට පැනල හොරකං කරන උං තව හොඳයි බං මුං එක්ක බැලුවම

    එක නම් ඇත්ත මචන්. register post නෙමෙයි උනානම් අහක ඉන්න බඩු එවපු කෙනයි මායි මරාගන්නේ. පොස්ට් office එකේ උන් කිව්වා register එවල නැති උනත් පොඩි ගානක් තමයි උන් cover කරන්නේ කියල. නීති හදල තියෙන්නෙත් උන්ව බේරගන්න.
     

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    ado emada ban..oka hed office eken ewanawa ban aniwa..man 2010 idan order karapu hama ekak ma awa ban..postman dan fit ban api ekka
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එකක් වත් එහෙම වෙලා නෑ තාම..
    මේ ලගදි mic කෑල්ලක් order කළා shock mount එකයි සේරම ටික..
    ලොවෙත් හිතුවෙ නෑ ගෙදරට එයි කියල..
    පියුම් මාම ගෙදරටම ගෙනත් දුන්න..

    :yes::love:


    https://i.imgur.com/UEsNmIR.jpg

    https://i.imgur.com/Rkp7FbX.jpg
     
    Last edited: