කාලෙකට පස්සේ ඔන්න ආවා ලංකාවේ වෙන තවත් කුජීත කුප්ප වැඩක් ගැන කියන්න.
උබලගේත් ebay parcel මිසින් වෙලා තියනවාද??
ඉතාමත් සාර්ථක ලෙස 2017 මැයි මාසයේ සිට පාර්සල් 9ක් මිසින් මගේ..
ebay ඕඩර් 10ක් සහ ජර්මනියේ සිට එවනලද තෑගි 2 තමයි සම්පුර්ණ එකතුව.
මට ලැබුනේ ebay ඕඩර් 3ක් පමණි. සියලුම ඕඩර් වලින් අඩුම වටිනාකමක් ඇති පාර්සල් 3ක් විතරයි හම්බුනේ. මෙමරි කාඩ් 2ක් සහ එක් බ්ලූටූත් handsfree එකකි.
උබලටත් මෙහෙම වෙලා තියනවාද?