මගේ register කරපු parcel එකකුත් ඉස්සුවා බන්. ram ලොට් එකක් තිබ්බේ.අන්තිමට සතියක් විතර හොයන් ගියාම බදුල්ල පොස්ට් office එකේ එකෙක් උස්සල තියෙන්නේ. මාට්ටු උනාම නඩු කියන්න එපා කියල සල්ලි දුන්න.
පොස්ට් office එකට වඩා ලංකාවේ පොලිසි උසාවි ජොලි නිසා මාත් සල්ලි අරන් නිකා හිටිය. එත් 3000ක් විතර අතින් කයිට් එක එක office වලට ඇවිදලා.
පොස්ට් office එකට වඩා ලංකාවේ පොලිසි උසාවි ජොලි නිසා මාත් සල්ලි අරන් නිකා හිටිය. එත් 3000ක් විතර අතින් කයිට් එක එක office වලට ඇවිදලා.