paredi ranjanta wuna de

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,119
    3,606
    113
    Pls wear a MASK
    අල්ලස් කොමිසමට ගිය රන්ජන් රාමනායකට සිදු වූ අනපේක්ෂිත සිදුවීම..😂.



     
    • Like
    Reactions: netlife007

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෝඩ සිංහලුන්ට මුලිකවම ප්‍රශ්නේ උන්ගේ ලින්ගිකත්වේ විතරයි....:lol:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ගෑණු සෙට් එක කවුද මල්ලි?

    අකිලයා දැක්කොත් පස් කනවා යකෝ
    :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මූ කියාගෙන ආවේ කලින් ආණ්ඩුවේ වැරදි අල්ලන්නයි ඔයාලව ගෙනාවේ ඔයාලත් ඒ ටිකමනේ කරන්නේ කියාගෙන. රන්ජන් ෂේප් එකේ පක්ෂේ වෙන්න ඕනේ වෙනස මොකද්ද මල්ලි කියල උට ඕනේ ටික අරූ ලවා කියවගත්තා
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,119
    3,606
    113
    Pls wear a MASK
    Sirasen karapu wadak wage :lol:

    මෝඩ සිංහලුන්ට මුලිකවම ප්‍රශ්නේ උන්ගේ ලින්ගිකත්වේ විතරයි....:lol:

    ගෑණු සෙට් එක කවුද මල්ලි?

    අකිලයා දැක්කොත් පස් කනවා යකෝ
    :lol:

    මූ කියාගෙන ආවේ කලින් ආණ්ඩුවේ වැරදි අල්ලන්නයි ඔයාලව ගෙනාවේ ඔයාලත් ඒ ටිකමනේ කරන්නේ කියාගෙන. රන්ජන් ෂේප් එකේ පක්ෂේ වෙන්න ඕනේ වෙනස මොකද්ද මල්ලි කියල උට ඕනේ ටික අරූ ලවා කියවගත්තා

    :lol:රණවිරුවෙක් සිරසට හොද කියනවා ඇහුවමයි.:D
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    රන්ජන්ම ප්ලෑන් කරපු වැඩක් වගේ මොනවා වුනත් කිව්වා කතා ඔක්කොම ඇත්ත. මං නම් හිතන්නේ
    ඕකුන් පොන්නයෝ වුනාට කමක් නැ හොරකම් කරන් නැතුව රටට ඇත්තටම ආදරේ ඇතුව වැඩ කරනවානම් අපේ කරුමෙට දැන් ඉන්න සෙට් එකම එකයි දේශපාලනේ කරන්නේ බිසන්ස් එකක් විදියට
     
    Last edited: