මචන්කා පොඩි එකෙක්ට ඔන්ලයින් ක්ලාස් කරන්න ටැබ් එකක් දෙන්න යන්නේ. මෙකේ පරෙන්ටල් ලොක් දාලා ඇක්සස් ලිමිට් කරලා දෙන්න පුලුවන් හොදම විදිය මොකක්ද?