Parents nut loose

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,560
    48,790
    113
    සේදවත්ත
    Parenstla naki wenakota amuthu wenawane bn.full track penala amauthuma wenawa.man meka grandparentslageth dekka dan parenstlath e level ekata enawa.:oo:
    ඔව් බන් හෙන චේන් උත්‍තර දෙන්නේ . නිකං මල පනිනවා . මුරන්ඩුයි වෙනව නේ බන්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,895
    66,395
    113
    ඔව් බන් හෙන චේන් උත්‍තර දෙන්නේ . නිකං මල පනිනවා . මුරන්ඩුයි වෙනව නේ බන්
    Gedara iddi shape eliyata giyama ita wada chain bn.meloke newe inne
     
    • Like
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,790
    113
    සේදවත්ත
    Gedara iddi shape eliyata giyama ita wada chain bn.meloke newe inne
    ඔව් උබ හරි. මම හිතන්නේ CPU එක දැන් බග්ස් දෙන්න අරන් තියෙන්නේ කෝඩ් එක පරණයි සහ දැන් එලියේ කන්ඩිශන් එකට පරණ OS හැඩල් වෙන් නෑ එරස් එනවා 😜😜
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,895
    66,395
    113
    ඔව් උබ හරි. මම හිතන්නේ CPU එක දැන් බග්ස් දෙන්න අරන් තියෙන්නේ කෝඩ් එක පරණයි සහ දැන් එලියේ කන්ඩිශන් එකට පරණ OS හැඩල් වෙන් නෑ එරස් එනවා 😜😜
    :baffled:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,895
    66,395
    113
    ඔව් බන් හෙන චේන් උත්‍තර දෙන්නේ . නිකං මල පනිනවා . මුරන්ඩුයි වෙනව නේ බන්
    Dan nan kohewath geniyanna beri size bn.track out.
     
    • Sad
    Reactions: Don GasCan

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,053
    9,299
    113
    ඕකට හේතුව අපි දන්න රියලිටි එක වෙනස් වෙනව ඊලඟ ජෙනරේශන් එකට යනකොට
    ඒක තේරුම් අරං ගැටුම් ඇති නොකරගෙන උන්න නං හරි
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,460
    1
    14,508
    113
    ජාන අනුව තමා. අපේ සීය 88 වෙනකන් වැඩකලා. කවිත් ලියල. හම්බුකලා. ආච්චි 93 වෙනකන් කෙලින් ඇවිදල අවුලක් නැතුව හිටිය. ඒ දෙන්නම හැබැයි සුරාව නෑ. හොඳට කනව. Dementia ගති එනව සමහර අයට. කල්පනාව අඩු වෙනව.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,345
    17,257
    113
    Auckland
    You have to negotiate with your parents

    ඒ ඉතින් වයසෙ වැරැද්ද. ඒ මිනිස්සු වයසට යනකොට හෙමීට පෙන්නලා දෙන්න ඔනෙ දැන් උබත් මහ මිනිහෙක් කියන එක. ඒක ගේමට වලි දාගෙන කරන්න බෑ.

    අනිවාර්‍යෙන්ම උබ දෙමාපියන්ගෙන් ඈත් වෙන්න ඔනෙ අඩුම අවුරුදු 10කටවත් තරුණ කාලෙදි.