Parisamen...........

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මේක කියන්න හිතුනෙ නොදන්න අයට දැන ගන්න හින්ද...
    මේ රූපෙ ඉන්නෙ මුහුදු ඉකිරියා කියන සතා
    මුහුදු වෙරළෙ ඉන්නව.. ගල්පර අරවමේව ලග වැඩියෙන් ඉන්නව...
    ඔයාල එහෙම නාන්න එහෙම යනවනම් පොඩක් වටපිට බලල ඉන්න...
    මේකව පෑගුනොත් මාර දුකක් මචන්ලා විදින්න වෙන්නෙ...
    මගෙ යාලුවෙකුට පෑගුනා... මිනිහ විදපු දුක දැකල තමා මේක කියන්න හිතුනෙ...
    දන්නෙ නැති අයත් ඇතිනෙ.....

    2z3s7ie.jpg
    :yes::yes::yes::yes::yes:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මුගේ කටු සෙරමික් වගේ කඩෙනව.මුන් වර්ග දෙකක් ඉන්නව.ගල් පරවල තමයි ජීවිතේ ගෙවන්නෙ.මුන් ගොඩට එන්නෙ නෑ බන්.සමහරු බලන්න ගෙනත් වෙරල කිට්ටුව මූදෙ දානව.ඒකෙන් තමා නාන්න එන උන්ගෙ ඇනෙන්නෙ.මම වැඩියෙන්ම මුන් දැකල තියෙන්නෙ කින්නියා කලපුවෙ.ත්‍රීකුනාමලේ.දකුනු පලාතෙත් ඉන්නව සෑහෙන්න.
    මුන් ඇනුනම ගොඩ වෙදකම් තියනව.වරා ගහේ කිරි දැම්මම තුවාලෙට පැසවන්නෙ නෑ.ඇනුන ගමන් දාන්න ඕන.මූ ඇනුනම කටු ගොඩක් කැඩෙනව ඇතුලෙ.ඩොක්ටර් කෙනෙක් ගාවට ගියාම පොඩි ඔපරේට් එකක් කරල ඓන් කරන්න පුලුවන්.ඒත් ඇතුලෙ ඉතුරු වෙන්න පුලුවන් කෑලි.ලෙඩාට උන ගැනෙනව.ඒ වගේම අනිව පිටගැස්මට බෙහෙත් විදින්නත් ඕන.
    :dull::dull::dull:
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    Ammo ban giya para exam ekata passe ape eun tikak ekka unawatune gihilla man koragaththa....... eka kattak mahapata angille yatin anila niyapoththa langin mathu una ban...... okkoma katu 9k vithara anuna....... ethana hitapu buvek kakulata kirivagayak gaala, ithipandam dallen pichchuva........ anthumata gedara avilla avida ganna beruva hospital ekata gihin lokal deela ain kale ban...... Man eeta passe muhude bessema naa..... :(