මධුසමය_වාහනේ

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    වෙරළේ ආදරේ මධුසමය වාහනේ

    වේගෙන් එන රළ පහර ගල් පරවල වැදී අඩි ගාණක් උඩට විසිවෙයි. කිරි පෙණ පිඬු නංවා මොහොතින් බිඳී යයි. මොහොතකින් තවත් රළ පහරක් ඒ ගල්පර මත ගැටෙයි. බලා සිටින අපට නම් මෙය ඇති නොවන දසුනකි. පුංචිවට ඇතිවන රළ පෙළ වෙරළ ළඟදී කරන දඟකාරකමක්. ඒ ආසන්නයට ගියවිට මුහුදු ජලයෙන් ගතම තෙමී යයි. මේ සුන්දර වෙරළ තීරයේ පේ‍්‍රමනීය දසුන්ද තැන තැන පෙනෙයි. තරුණ තරුණියෝ නිදහස්ව තම සෙනෙහස විඳ ගනිති. සැන්දෑ හිරු රතු පැහැයෙන් බබළයි. එහෙත් ගල් පර උඩ අතින් පැටළුණු ගතින් වෙළුණු පේ‍්‍රමවන්තයන්ට ඒ සැන්දෑව සොඳුරු හෝරාවකි

    IMG_3456.jpg

    IMG_3468(2).jpg


    වැල්ලවත්ත හරියේ සිට දිගටම වෙරළ තීරයේ අපූර්ව විචිත‍්‍රතාවකි. මේ පාරෙන් රැුකියාවට එන බොහෝ පෙම්වතුන් මොහොතක් කතා කරන්නට මේ වෙරළෙහි ගල් පරයක්, වැටකේ පඳුරක්ද තිබේ. මෝටර් බයිසිකලයක ආවත්, කාර් එකක, වෑන් එකක ආවත් ඒවා නතර කොට මහ සයුර දෙස බලා ඔවුන්ගේ ආදරය ගලා යයි. නාගරික වෙරළ තීරය දිගේ එනවිට අපට තවත් මිතුරෙක් මුණ ගැසුණි. ඔහු නමින් අතුලය.

    හැන්දෑවට මෙතන ලස්සනයි නේද අතුල අපෙන් අසයි. බැලූ බැලූ අත විචිත‍්‍රවත් නිසා එයට එකඟ නොවන්නට කිසිම හේතුවක් නැත.

    මේ ලස්සනට හැමෝම මෙතනට ඇදෙනවා. විශේෂයෙන් ජෝඩු සමහර අය බස් එකෙන් ඇවිත් බැහැලා මෙතනට එනවා. තව අය මෝටර් බයිසිකලේක, කාර් එකක ඇවිත් වෙරළට වෙලා කතා කර කර ඉන්නවා.

    ඔහුගේ කතාව ඇත්තකි. සවස 6.00 පසුවී තිබුණත් වෙරළ තීරය ආසන්නයේ ගාල් කළ වාහන සමූහයකි. සංචාරකයන්ට වඩා ආදරය කරන ජෝඩුවලට කියාපු තැනකි. කියාපු වේලාවකි.

    ”මෙතන නියම වැඩවෙන තැනක්” අතුල කතාවකට මුල පුරන්නට සූදානම් වෙයි.

    ”ඇයි ජෝඩුවලට අවුල්ද”

    ”හැම වෙලේම නෑ. හැබැයි එයාල දන්නෙත් නෑ. අවුල් පිට අවුල් වෙනකම්”

    ”ඒ කිවුවේ”

    ‘මෙහෙමනේ මේ වෙරළ තීරවලට බහින වෙනම ‘සෙට්’ ඉන්නවා. මම කියන්නෙ ජෝඩු ගැන නෙවෙයි. ඒ සෙට් හැම වෙලේම මේ තැන්වල නෑ. මේ ජෝඩු තමයි එයාලගෙ ආදායම නැත්නම් එයාලගෙ කාමුක කමට ගන්න තුරුම්පුව.’

    ”දැන් මෙතන පේන්න වාහන හත අටක් තියෙනවා. ඔය සේරම ජෝඩු එන ඒවම වෙන්නෙ නෑ. මුහුද බලන්න එන අයත් නෙමෙයි. සුපිරි මානසික ලෙඞ්ඩු. සල්ලිත් තියෙනවා. සල්ලිවලට වඩා එයාලට ආතල් එක ලොකුයිනෙ මහත්තයො..”

    ”මෙතනට එන ඇතැම් ජෝඩු ගැන මෙයාල ඇහැ ගහගෙන ඉන්නෙ. ජෝඩුවකට වුණත් හැඟීමක් උත්සන්න වෙනකොට වැටකෙයියා පඳුරක් වුණත් කමක් නෑනෙ. තමන්ගෙ වැඬේ කරගන්නනෙ බලන්නෙ...”

    ”ඒ කියන්නෙ එළි මහනෙම වැඩ සිද්ධ වෙනවා”

    ”වැඬේ ඒක නෙමෙයි. හැමෝම ඉතින් එළි මහනෙ ඇඳුම් ගලවන්නෙ නෑ. අහල පහළ ජෝඩු ඉන්නවා. ඉඳහිට මෙතන බැහැල යන මහත්තුරු ඉන්නවා. ඉතින් හැඟීම් ඇවිස්සෙනකොට යන්න තියෙන්නෙ කොතනටද එතනට දුවනවා. ළඟ පාත කාමරයක්, කූඩාරමක් තියනව නම් කීයක් හරි දීලා ඒකට යනවා. එහෙමනෙ වෙන්නෙ. කාටවත් කරදරේකුත් නෑ. අනුන්ට පේන්නෙත් නෑ. මේ වෙරළෙ ඒවගෙ දේවල් ඕනෑ තරම් තියනවා.”

    ඒකට නම් ඉතින් වරදක් කියන්න බෑනෙ... මම පැවසීමි.

    ”ඒක හරි.. ඒත් මේවගෙ තැන්වල ලව් කරන ජෝඩුවලට යන්න ඒවගෙ කාමර, කූඩාරමක් පේන මානෙකවත් නෑ... මෙතන යන්නෙ වෙන සිස්ටම් එකක්...”
    ”ඒ කිවුවෙ...”

    මෙතනට එන ජෝඩුවලට දෙන්නෙ වාහන... හැඟීම් උත්සන්න වෙනකොට මෙතන ගැවසෙන අය ගිහින් කතා කරලා වාහනේ දෙන්නද අහනවා. වාහනේ නියමෙට ඔය වැඬේට සෙට්. අඳුරු වීදුරු කාටවත් පේන්නෙ නෑ. අයිතිකාරයම ඔත්තුත් බලනවා. අහුවුණොත් අයිතිකාරයත් ඉවරනෙ. වාහනේ එයාගෙනෙ.
    ‘කීයක් ගන්නවද කාර් එකට..’

    ‘රුපියල් හත් සීයයි’ පැයයි

    ‘අර තියෙන්නෙ එක කාර් එකක්’

    අතුල මට පෙන්වයි.

    ”ජෝඩුව වැල්ලෙන් එක්කගෙන ඇවිත් කාර්එක කුලියට දෙනවා. මහත්තයල බයවෙන්න එපා. මේ හරියට කවුරුවත් බහින්නෙ නෑ. එහෙම වුණොත් මම ළඟ ඉන්නවනෙ. ඉක්මනට ඇවිත් වාහනේට තට්ටුවක් දාන්නම් කැමති විදිහට සීට් එජස් කර ගන්න. සර්වියට් පේපර් ලොකර් එකේ..”

    ”වෙලාවේ හැටියට කාර් එක වුණත් මොකෝ..., මෙයාලගෙ රස්සාව තමයි මේක.”

    ”දවසට ජෝඩු දෙකකට දුන්නත් ඇතිනෙ. මහන්සියක් නෑ. පෙට‍්‍රල් වියදම නෑ. රස්සාවට ගිහින් එන ගමන් ඕටී කළා වගේ අමතර ගාණකුත් එනවනෙ....”
    ”ඔය වැඬේට සෙට් වෙච්ච තුන් හතර දෙනෙක්ම මේ ලයින් එකේ

    ගැවසෙනවා.”

    ”ඒ වුණාට කතාව ඕක නෙමෙයි මහත්තයො”

    ”එහෙනම්”

    ”මෙන්න කතාව... පැය ඉවර වුණාට පස්සෙ අර ජෝඩුව කිසිම දෙයක් වෙච්ච නොවිච්ච ගාණට ඇඳුම් ඇඳගෙන, හරි ගස්සගෙන, වාහනෙන් බහිනවා. ඉල්ලපු ගාණක් දෙනවා. බොහොම ස්තුති කරල අර ජෝඩු පිටත්වෙලා යනවා. ඊළඟ දවසෙත් ඔය පුරුද්දට ඔතනට එනවා. සමහර වෙලාවට කාර්එක අයිතිකාරයගෙ ටෙලිෆෝන් නොම්බරෙත් අරන් යන්නෙ”

    ”ජංගම කාමරනෙ” එසේ කියමින් ඔහුද සිනා සුනේය.”

    ‘ජංගම කාමර තමයි. ඔය ජෝඩුවලට කෙළවෙනකම් තේරෙන්නෙ නෑ. ඔය හැම වාහනේම වීඩියෝ කරනවා. එක එක ඈංගල්වලට. වාහනේ ඇතුළෙ හැම තැනම වීඩියෝ කැමරා. සියුම් සද්දය පවා ඇහෙනවා.


    00000(5).jpg


    ඒ කතාවට මමත් පුදුම වීමි.

    ”පුදුම වෙන්න එපා මහත්තයො. මේ තමයි වැල්ලෙ වෙන දේවල්. මෙයාලා ඔය වීඩියෝ ගෙදර ගිහින් බලලා සතුටු වෙනවා. ඒවා සීඞීවලට ගහලා යාළුවො අතරෙ බෙදල දෙනවා.

    ඔය එන අයගෙන් එක් කෙනෙක්ගෙ බිස්නස් එක ජෝඩුවල අසභ්‍ය දර්ශන විකුණන එක. එයාල පැයකට වාහනේ කුලියට දෙනවා. ඊට පස්සෙ ඒ පැයේ දර්ශනය අරගෙන ගිහින් සංස්කරණය කරලා විනාඩි 40ක විතර පටියකට ගන්නවා. කැමරා අල්ලගෙන වීඩියෝ කරපුවා නෙවෙයිනෙ. ලංකාවෙ ඒවා ස්වභාවික දර්ශන.

    මෙවැන්නක් දන්නේ නම් ජෝඩුවක් වෙරළේ වාහනයක් පළාතකට නොඑනු ඇතැයි මම සිතිමි. ”අනේ පව්” යන පිළිතුර පමණක් මා වෙත ඉතිරිව තිබේ.
    ”කාර්එක කුලියට දුන්නම රුපියල් 700යි. 800යි. වීඩියෝ එක සල්ලිවලට ගන්න අය ඉන්නවා. ඒ අයට මේවගෙ වීඩියෝ එකක් ගෙනිහින් දුන්නම රුපියල් දහ දාහක් එයාලගෙ අතට එනවා. ඇත්තටම සමහර අය මේ වැඬේ ඒ ඒ අයගෙ ආතල් එකට කරනවා. ගෙදර ගිහින් බලලා සතුටු වෙන්න. තවත් අය බිස්නස් එකට. එයාලගෙ ආදායම කාර් එක පැයකට කුලියට දීලා අතට ගන්න රුපියල් 700 නෙමෙයි. සී.ඞී. එකට ගෙවන රුපියල් දහ පහළොස් දාහ. මාසෙට දෙකක් කර ගත්තත් ඇතිනෙ.” ඔය සී.ඞී.වලට හොඳ ඉල්ලූමකුත් තියෙනවා.

    මේ වෙරළට යන ඔබ අවධානයෙන් සිටිය යුතු තවත් පැත්තකි.

    ඔබෙන් පුංචි මුදලක් ගෙන මහා පිනක් කර ගන්නට මෙන් කුලියට දෙන වාහනයක අරුමය.

    ඔබේ නිරුවත රට පුරා ලොව පුරා යනතුරු ඔබම දන්නෙ නැත. ඔබ මෙවැන්නක් වේ යැයි සිතන්නේ ද නැත. සිතන්නට ඉඩක් ද නැත. නමුත් මුහුදු වෙරළේ අහිංසක ආදරය විඳ ගන්නට ගිය ඔබ කාමාතුරයකුගේ හෝ වෙළෙන්දෙකුගේ කූට ව්‍යාපාරයකට ඔබේ නිරුවත විකුණා ඇත. සියල්ල අවසානයෙහි ප‍්‍රතිඵලය. මෙයයි.

    ඔබට මෙවැන්නක් වී නම්,

    විනෝදය පැත්තකින් තබන්න, නිදහස පැත්තකින් තබන්න, සතුට, පෙම් සුව පැත්තක තබන්න, ඔබ කාමාශාව ඇත්තන්ට නොදැනම නිරුවත කුලියට දී ඇත.
    පරෙස්සම් වන්න. මුහුදත්, වෙරළත් ස්වභාවිකය. නමුත් වෙරළේ සිදුවන බොහෝ දේ ස්වාභාවික නැත.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,583
    113
    Auckland
    මම ඔය බිස්නස් එකට බහිනව !! සාදාරනව කැමරා නැතුව කාර් දෙනව. :yes::yes::yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    සවස 6.00 පසුවී....

    ඔය කාර් ඇතුලේ ලයිට් එහෙම ඇති නේද..නැත්නම් කැමරාවේ record වෙන ඒවා පේන්න විදිහක් නැහැනේ..
    :confused:
     

    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    Yako mari ne math set wenewa wadeta..mame nam Lay-land Lorryak basenewa adakuth eka AC kerala...ela thx muchoo Idea ekate :))) :):):):):)