Parkistha~සමග~ජය~සමරමු>>> original video
අද අපේ Ek එකේ සහෝදරයෙක් video එකක් upload කරලා තිබ්බා මෙන්න මේ විදිහට
"කරුණාවෙන් සවන්දෙන්න..මෙය හුදෙක් ජාති වාදය ඇවිස්සීමට නොවන බව කරුණාවෙන් සලකන්න....
පසුගියදා පැවති ශ්රී ලංකා සහ පර්කිස්ථාන් ක්රිකට් තරගයේ පර්කිස්ථාන් ජයග්රහණය සමරන ශ්රී ලංකාවේ වෙසෙන මුස්ලිම් ප්රජාව.අපිත් ඉයල එකක්ම සතුට බුක්ති විදිමු නේද ආයුබෝවන්ඩ?
නැත්නම් හරි නැනේ නේද..
EK එකේ සහෝදරයෙක් මේක ගැන දල තිබ්බම ගොඩක් අය කිව්වා ඔප්පු කරන්න කියල..ඒ යට මේක ගොඩක් වැදගත් වේවි කියල හිතනවා.දැන් කියන එපා බොලව් මේ පර්කිස්තනේ කියල හොදේ..
ජාතිවාදේ අවුසන එපා කියන කළු සුද්දන්ට මේවා පෙනේ නැද්දෝ??? මං මේක දැම්මේඒ සතුට බෙදා ගන්න හොදේ...නැතිව ජාතිවාදේ අවුස්සන නෙමෙයි!!"
http://www.elakiri.com/forum/showthread.php?t=1080019
menna yaluwa utube ake nama wenas karala upload karala thibba vdo aka
me thiyenne oroginal vdo aka paksitane gulberg karachi nagaraye jul 27, 2009 vdo aka uplaod karapu 1k
Thamanta reps tikak laba ganda me wage wal thread dhala rate minissu nomaga yanawa epa sahodaraya

මං උඹත් එක්ක එකට තරහ නෑ.මං මගේ වරද පිළිගන්නවා මේ සම්බන්දයෙන් පමණයි.මොකද එදා දවසෙත් උන් මෙහෙම තමා හැසිරුනේ..නමුත් හැමෝම නෙමෙයි කියල මං කියනවා.