Parkistha~සමග~ජය~සමරමු>>> original video

lankavatama1i

Member
Mar 6, 2010
1,428
220
0

අද අපේ Ek එකේ සහෝදරයෙක් video එකක් upload කරලා තිබ්බා මෙන්න මේ විදිහට

"කරුණාවෙන් සවන්දෙන්න..මෙය හුදෙක් ජාති වාදය ඇවිස්සීමට නොවන බව කරුණාවෙන් සලකන්න....
පසුගියදා පැවති ශ්‍රී ලංකා සහ පර්කිස්ථාන් ක්‍රිකට් තරගයේ පර්කිස්ථාන් ජයග්‍රහණය සමරන ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම් ප්‍රජාව.අපිත් ඉයල එකක්ම සතුට බුක්ති විදිමු නේද ආයුබෝවන්ඩ?:lol:නැත්නම් හරි නැනේ නේද..:baffled:EK එකේ සහෝදරයෙක් මේක ගැන දල තිබ්බම ගොඩක් අය කිව්වා ඔප්පු කරන්න කියල..ඒ යට මේක ගොඩක් වැදගත් වේවි කියල හිතනවා.දැන් කියන එපා බොලව් මේ පර්කිස්තනේ කියල හොදේ..:lol:
ජාතිවාදේ අවුසන එපා කියන කළු සුද්දන්ට මේවා පෙනේ නැද්දෝ??? මං මේක දැම්මේඒ සතුට බෙදා ගන්න හොදේ...නැතිව ජාතිවාදේ අවුස්සන නෙමෙයි!!"

http://www.elakiri.com/forum/showthread.php?t=1080019

menna yaluwa utube ake nama wenas karala upload karala thibba vdo aka

me thiyenne oroginal vdo aka paksitane
gulberg karachi nagaraye jul 27, 2009 vdo aka uplaod karapu 1k

Thamanta reps tikak laba ganda me wage wal thread dhala rate minissu nomaga yanawa epa sahodaraya :no::no::no::no:
 
  • Like
Reactions: buura

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Thread eka dapu ekata baninna kalin.. oya you tube video eka up karaapu ekata.. wadak denna wenawa. Nathnam... thawa aya oka balalla... waradi widihata hithanna puluwan. :oo:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Thread eka dapu ekata baninna kalin.. oya you tube video eka up karaapu ekata.. wadak denna wenawa. Nathnam... thawa aya oka balalla... waradi widihata hithanna puluwan. :oo:

    වීඩියෝ එක අතඇරපන්කො බං... අපේ ටවුන් එකේ එවුන් රතිඥ පත්තු කලානෙ....
    මම උන්ට කියල දුන්න .............. හොදට
     
    Feb 15, 2011
    70
    7

    ඔය විඩියෝ එක මොකක් වුනත් , අඩුමගානෙ තිලංගයා ඔයවගෙ අවදානම් කතාවක් කියාවිද බොරු නම් ?
     
    مسلم

    Banned
    Feb 20, 2011
    16
    0
    0
    කුෆාර්;9599824 said:
    ඔය විඩියෝ එක මොකක් වුනත් , අඩුමගානෙ තිලංගයා ඔයවගෙ අවදානම් කතාවක් කියාවිද බොරු නම් ?

    ranil ekata banala thibane. ranil Pakistan ekata support da danha:dull:
     
    Feb 15, 2011
    70
    7
    0
    مسلم;9599853 said:
    ranil ekata banala thibane. ranil Pakistan ekata support da danha:dull:

    නෑ , රනිල්ට ඕන වෙලා තියෙන්නෙ ලංකාවෙ ඔක්කොම මුස්ලිම් අයගෙ චන්ද ටික.
     
    مسلم

    Banned
    Feb 20, 2011
    16
    0
    0
    කුෆාර්;9599868 said:
    නෑ , රනිල්ට ඕන වෙලා තියෙන්නෙ ලංකාවෙ ඔක්කොම මුස්ලිම් අයගෙ චන්ද ටික.

    ehenam pelagasemu ranilwat Pakistaneta pannane:growl:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    වීඩියෝ එක අතඇරපන්කො බං... අපේ ටවුන් එකේ එවුන් රතිඥ පත්තු කලානෙ....
    මම උන්ට කියල දුන්න .............. හොදට

    Maha chater jaathiyak ban... Meikei athuleima keeyak innawada oya wagei un. Eith oya wagei wena videos boruwata upload karaama... apitamai chater eka...
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    مسلم;9599853 said:
    ranil ekata banala thibane. ranil Pakistan ekata support da danha:dull:

    سخيف مسلم سخيف مسلم سخيف مسلم سخيف مسلم سخيف مسلم سخيف مسلم سخيف مسلم سخيف مسلم سخيف مسلم سخيف مسلم سخيف مسلم سخيف مسلم سخيف مسلم سخيف مسلم سخيف مسلم سخيف مسلم سخيف مسلم سخيف مسلم سخيف مسلم
    :love: :love: :love: :D :angry: :D :P :D :P :lol: :lol: :lol:
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ඇස කන් පෙනේ ඕනෙම කෙනෙක් දැක්ක එදා උන් කරපු එක ගැන.මං රෙප් ගන්න ඕනේ කමට කවදාවත් දාල නෑ.ඒක දන්නෝ දනිති..බොරු වෙස් මුණු ගෙන ඇවිත් ඇත්ත හංගන එපා යාළුවා.අපි අපේ ජාතිය ගැන කතා කොලොත් තම උඹලට ජාතිවාදය පෙන්නේ..අපේ දේවල් පැහැර ගන්නකොට...මෙහෙ ඉඳන් අපහස කරකොට ඒවා පෙනේ නෑ උඹලට..උඹත් හදන්නේ මාව බොරුවට චා කරලා වීරයෙක් වෙන්නනේ කමක් නෑ ඉතින්.
    මේ video eka දැකල මං දැම්මේ..ස්තුති සහෝ වැරැද්ද පෙන්වා දුන්නට.:yes:මං උඹත් එක්ක එකට තරහ නෑ.මං මගේ වරද පිළිගන්නවා මේ සම්බන්දයෙන් පමණයි.මොකද එදා දවසෙත් උන් මෙහෙම තමා හැසිරුනේ..නමුත් හැමෝම නෙමෙයි කියල මං කියනවා.

    අපහසුතාවට පත්වූවෝ ඇත්නම් මං ඒ සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලා සිටිමි!!!:love:
     
    Last edited:

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඇස කන් පෙනේ ඕනෙම කෙනෙක් දැක්ක එදා උන් කරපු එක ගැන.මං රෙප් ගන්න ඕනේ කමට කවදාවත් දාල නෑ.ඒක දන්නෝ දනිති..බොරු වෙස් මුණු ගෙන ඇවිත් ඇත්ත හංගන එපා යාළුවා.අපි අපේ ජාතිය ගැන කතා කොලොත් තම උඹලට ජාතිවාදය පෙන්නේ..අපේ දේවල් පැහැර ගන්නකොට...මෙහෙ ඉඳන් අපහස කරකොට ඒවා පෙනේ නෑ උඹලට..උඹත් හදන්නේ මාව බොරුවට චා කරලා වීරයෙක් වෙන්නේ කමක් නෑ ඉතින්.
    මේ video eka දැකල මං දැම්මේ..ස්තුති සහෝ වැරැද්ද පෙන්වා දුන්නට.:yes:මං උඹත් එක්ක එකට තරහ නෑ.මං මගේ වරද පිළිගන්නවා මේ සම්බන්දයෙන් පමණයි.මොකද එදා දවසෙත් උන් මෙහෙම තමා හැසිරුනේ..නමුත් හැමෝම නෙමෙයි කියල මං කියනවා.

    අපහසුතාවට පත්වූවෝ ඇත්නම් මං ඒ සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලා සිටිමි!!!:love:

    Ela...machan... othanai... ungei apei wenasa thiyennei..
    11.gif

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0

    Ela...machan... othanai... ungei apei wenasa thiyennei..
    11.gif

    Sthuthi yalu...:):)aththatama mn meken padamak egena gaththa..eke sampurna gawrawe mn pirinamanne obathumanlata saha SPL me thread eka dapu sahodarayata.me video eka dakapu gaman dakinne blue t eka adan ena kenawa.thread eka delet karanna bene yalu damata passe..
    kohoma wunath mn e dapu video eka sambandeyen aneka warayak oba siyalu denagen samawa ellanawa.
     
    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    ඇස කන් පෙනේ ඕනෙම කෙනෙක් දැක්ක එදා උන් කරපු එක ගැන.මං රෙප් ගන්න ඕනේ කමට කවදාවත් දාල නෑ.ඒක දන්නෝ දනිති..බොරු වෙස් මුණු ගෙන ඇවිත් ඇත්ත හංගන එපා යාළුවා.අපි අපේ ජාතිය ගැන කතා කොලොත් තම උඹලට ජාතිවාදය පෙන්නේ..අපේ දේවල් පැහැර ගන්නකොට...මෙහෙ ඉඳන් අපහස කරකොට ඒවා පෙනේ නෑ උඹලට..උඹත් හදන්නේ මාව බොරුවට චා කරලා වීරයෙක් වෙන්නනේ කමක් නෑ ඉතින්.
    මේ video eka දැකල මං දැම්මේ..ස්තුති සහෝ වැරැද්ද පෙන්වා දුන්නට.:yes:මං උඹත් එක්ක එකට තරහ නෑ.මං මගේ වරද පිළිගන්නවා මේ සම්බන්දයෙන් පමණයි.මොකද එදා දවසෙත් උන් මෙහෙම තමා හැසිරුනේ..නමුත් හැමෝම නෙමෙයි කියල මං කියනවා.

    අපහසුතාවට පත්වූවෝ ඇත්නම් මං ඒ සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලා සිටිමි!!!:love:

    oya pakkonta puka dena un ona tharam innawa naha kiyanne naha ewa apita hadanda baha ewa unge amma thatthalage waraddha ban habei uba full community ekatama banina eka waradi math muslim thama eth api ipaduna ratata drohikam karanne naha api dannawa ape rate age,
     
    lankavatama1i

    Member
    Mar 6, 2010
    1,428
    220
    0
    ඇස කන් පෙනේ ඕනෙම කෙනෙක් දැක්ක එදා උන් කරපු එක ගැන.මං රෙප් ගන්න ඕනේ කමට කවදාවත් දාල නෑ.ඒක දන්නෝ දනිති..බොරු වෙස් මුණු ගෙන ඇවිත් ඇත්ත හංගන එපා යාළුවා.අපි අපේ ජාතිය ගැන කතා කොලොත් තම උඹලට ජාතිවාදය පෙන්නේ..අපේ දේවල් පැහැර ගන්නකොට...මෙහෙ ඉඳන් අපහස කරකොට ඒවා පෙනේ නෑ උඹලට..උඹත් හදන්නේ මාව බොරුවට චා කරලා වීරයෙක් වෙන්නනේ කමක් නෑ ඉතින්.
    මේ video eka දැකල මං දැම්මේ..ස්තුති සහෝ වැරැද්ද පෙන්වා දුන්නට.:yes:මං උඹත් එක්ක එකට තරහ නෑ.මං මගේ වරද පිළිගන්නවා මේ සම්බන්දයෙන් පමණයි.මොකද එදා දවසෙත් උන් මෙහෙම තමා හැසිරුනේ..නමුත් හැමෝම නෙමෙයි කියල මං කියනවා.

    අපහසුතාවට පත්වූවෝ ඇත්නම් මං ඒ සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලා සිටිමි!!!:love:

    man me thread aka damme kisima jathi wadhayakin nevei... me video ake inne lankave kolle nevei kiyana aka pennanda thama thread aka damme.. math muslim thama eth kawadawath man mawbima arenda wena kisi ratakata support karala na karanneth na.. ape rate idhagena wena ratata support karana eva matath balagena inna ba machan.. samahara ayage waradhi avabodha nisa hamoma waradhi kiyanda ba machan..
     
    • Like
    Reactions: fazil00789

    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    man me thread aka damme kisima jathi wadhayakin nevei... me video ake inne lankave kolle nevei kiyana aka pennanda thama thread aka damme.. math muslim thama eth kawadawath man mawbima arenda wena kisi ratakata support karala na karanneth na.. ape rate idhagena wena ratata support karana eva matath balagena inna ba machan.. samahara ayage waradhi avabodha nisa hamoma waradhi kiyanda ba machan..

    menna elakiri kollek