Part 2පරිගණක ක්‍රීඩා කරන විටදී දෝෂ එනවද?

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    Part 2පරිගණක ක්‍රීඩා කරන විටදී දෝෂ එනවද?

    3D Analyzer(පරිගණක ක්‍රීඩා සදහා)


    5548702411_1c08ac5b24.jpg

    Swiftt shader වගේම පරිගණක ක්‍රීඩා වලට යොදා ගන්න පලුවන් තව මෘදුකාංගයක් 3D Analyzer!!!



    3D Analyzer කියන්නේ පරිගණක සදහම සකස් කරපු මෘදුකාංගයක්. මේකන් කරන ප්‍රදාන දේ තමයි ඔබ විසින් ඉස්තාපනය කරපු පරිගණක ක්‍රීඩවේ තත්වය බාල කිරීම . ඒ කියන්නේ ක්‍රීඩාවේ 3 අඩු කිරීම සහ වෙනත් දේවල්.




    NOTICE
    මුලින්ම බාගත්ත File එක winrar බාවිතයන් extract කරන්න.
    ඊට පස්සේ ඔබේ පරිගණකයේ වගය අඩුවන් දාවනය වන ක්‍රීඩාවක් ගන්න.
    හරි දැන් මෘදුකාංගය Open කරන්න.
    දැන් පහලින් තියන දෙය කරන්න.

    ccc.png


    ඔබේ පරිගණක ක්‍රීඩාව Open කරන .EXE හෝ .BAT File එක තෝරන්න.
    දැන් ඔබට පලුවන් ඔබේ අවශ්‍යතා අනුව.
    පරිගණක ක්‍රීඩාවේ දත්ත වෙනස් කරන්න.

    ඔබට පලුවන් මෙම මෘදුකාංගය බාවිතයන් ඔබේ Vga card type එක වෙනස් කරන්නත්:cool:!!!


    Previous Thread : Part 1---පරිගණක ක්‍රීඩා කරන විටදී දෝෂ එනවද
    Code:
    Source - http://ginilihiniya.blogspot.com/2011/10/adsense-account.html#more