Part 4 ගුප්ත විද්‍යා..

TheOwl

Banned
May 3, 2013
190
35
0
Part 4 ගුප්ත විද්‍යා..

තුන් වන කොටස මෙතන http://www.elakiri.com/forum/showthread.php?t=1552349

Astral Projection..මනෝකාය

මේක නම් ඉතාම වැදගත් වෙන දෙයක්.. පලවෙනෝ අභ්‍යාසය සාර්ථකව මාස කිහිපයක් කලට පස්සේ තමයි මේකට එන්න ඕන.

අපි හැමෝම රාත්‍රියේ නින්දේදී අපේ භෞතික ශරීරය දාලා යනවා. ඔයගොල්ලෝ හිතන්නනේ ඔයගොල්ලෝ හීන දකිනවා කියලනේ. ඇත්තටම වෙන්නේ අපි මනොකායෙන් අපේ අන්ගෙන් පිටට යන එක, එහෙම ගිහිල්ල අපි දකින දේවල් තමයි අපි හීන කියල කියන්නේ. මේ විදියට අපි අන්ගෙන් ගියාම අපිට හිතෙන හිතෙන දේ එවෙලේම පේනවා. අපි මෙහෙම ශරීරය දාල යන්නේ වෙනත් තලයකට. එකට කියනවා astral realm කියල.

මම තව පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඔයගොල්ලෝ දන්නවනේ අපිට ඇහෙන්නේ හර්ට්ස් 20-20000 අතර තියන ශබ්ද විතරයි. ඒ කියන්නේ තව ශබ්ද තියනවා අපිට ඇහෙන්නේ නැහැ. ඒ වැඩේම අපිට පෙන දේවලුත් එක්තරා සංඛ්‍යාත පරාසයක තියන දේවල් විතරයි.. වේගෙන් කැරකෙන විදුලි පංකාවක පෙති අපිට පෙන්නේ නැහැ. අපිට ඒ පෙති හරහා ඊට එහා පැත්තේ තියන ඒවා පේනවා. ඒ පංකාවේ පෙති කැරකෙන සංඛ්‍යාතය අපේ ඇස වලට ග්‍රහණය නොවන නිසා. ඔය වගේ අපේ පංච ඉන්ද්‍රියන්ට අහු නොවන දේවල් 99.9 % කියල තමයි කියවෙන්නේ.

මේ කියන කාරණාවයි, මගේ පලවෙනි ත්‍රෙඩ් එකේ තියන කාරණාවයි බොහොම ලඟින් යන විෂයන්. ඔය කියන අස්ට්‍රල් තලයේ තමයි අපි අහල තියන ගොඩක් මිත්‍යා සත්වයන් ඉන්නේ, මකරු, කඟවෙනා, දෙවිවරු, ඒ වගේම අපි හිතෙන හිතාගන්න චරිතත් ඔය කියන අස්ට්‍රල් තලයේ ජීවත් වෙනවා. හිතන්නකෝ කව්රුහරි හිතනවා ලස්සන ගැනු ළමයෙක් එක්ක ලිංගිකව හැසිරෙන විදිය. මේ තලයේ එක නොඋනත්, අස්ට්‍රල් තලයේ එක ඇත්තටම වෙනවා. අපි හිතපු පතපු හැමදේම ඇත්තටම අස්ට්‍රල් තලයේ සිදු උන දේවල්.

මෙන්න තියනවා වීඩියෝ එකක් හය හතර නොදන්නා අයට. හය හතර කියන්නේ සතර අපාය, දිවය ලෝක හය. මනුස්ස ලෝකෙත් එක්කම ගත්තම ඔක්කොම තලයන් 11 යි. බලන්න වෙලාව තියන අය බලල ඉගෙන ගන්න..

මනෝකාය පිට කරන්න පුළුවන් ක්‍රම ඉගාවට කියල දෙන්නම් සුභ දවසක් !

Last edited:
  • Like
Reactions: Lahiru75

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මට ඔබතුමාගෙන් අහන්න ප්‍රශ්න දෙකක් තියනවා

    මනොකාය අපි ශරීරයෙන් ඉවත් කරලා astral තලයට ගියොත්. අපේ හිස් ශරීරයට වෙනත් මනොකායකට හෝ භුතයකුට ඇතුළු වෙන්න පුළුවන්ද ?

    ඔය astral තලයේ ඉන්නේ අපේ සිතේ ජීවත් වෙන චරිත පමණක්ද ? එහෙමත් නැත්නම් දෙවිවරු වගේ ය ඇත්තටම ඉන්නේ astral තලයේද ?
     
    33000W

    Member
    තන්නකෝ කව්රුහරි හිතනවා ලස්සන ගැනු ළමයෙක් එක්ක ලිංගිකව හැසිරෙන විදිය. මේ තලයේ එක නොඋනත්, අස්ට්‍රල් තලයේ එක ඇත්තටම වෙනවා. අපි හිතපු පතපු හැමදේම ඇත්තටම අස්ට්‍රල් තලයේ සිදු උන දේවල්.
    :oo::oo::oo::oo::oo::no::no:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    interesting-call-tracking.jpeg
     
    dxcharith

    Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    මට ඔබතුමාගෙන් අහන්න ප්‍රශ්න දෙකක් තියනවා

    මනොකාය අපි ශරීරයෙන් ඉවත් කරලා astral තලයට ගියොත්. අපේ හිස් ශරීරයට වෙනත් මනොකායකට හෝ භුතයකුට ඇතුළු වෙන්න පුළුවන්ද ?

    ඔය astral තලයේ ඉන්නේ අපේ සිතේ ජීවත් වෙන චරිත පමණක්ද ? එහෙමත් නැත්නම් දෙවිවරු වගේ ය ඇත්තටම ඉන්නේ astral තලයේද ?
    me widiye english film ekak mama beluwa.ubath eka beluwa neda?
     
    TheOwl

    Banned
    May 3, 2013
    190
    35
    0
    මට ඔබතුමාගෙන් අහන්න ප්‍රශ්න දෙකක් තියනවා

    මනොකාය අපි ශරීරයෙන් ඉවත් කරලා astral තලයට ගියොත්. අපේ හිස් ශරීරයට වෙනත් මනොකායකට හෝ භුතයකුට ඇතුළු වෙන්න පුළුවන්ද ?

    ඔය astral තලයේ ඉන්නේ අපේ සිතේ ජීවත් වෙන චරිත පමණක්ද ? එහෙමත් නැත්නම් දෙවිවරු වගේ ය ඇත්තටම ඉන්නේ astral තලයේද ?

    වෙන අයෙකුට අපේ ශරීරයට ඇතුළු වීමට හැකියාවක් නැත. අප පිටව ගියද අපගේ ශරීරය සමග සම්බන්දය දිගටම පවතී. උදාහරණයක් ලෙස අප පිටව ගිය අවස්ථාවක අපේ ශරීරයට තට්ටුවක් දැමුවොත් අප කොහේ සිටියද ක්ෂණිකවම නැවත පැමිණේ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    mata mea pilibada podi experience ekak thiyenawa. Mama chitthanu passana Bavanawa karana kenek. Chitthanu passana Bavanava karana kota Mind ekata puduma sahallu bavayak sanipayak dannenne. Mea Bavanava mama day time ekedi wagema night eke di ada nindehedi ibe [auto] puruddhata karanna purudu wela sitiya. Night eke di ada nindedi mea bavanava karanakota eka parata mage mind eka mage agen ivath vela udata yanawa wage danuna. Akasaye trees atharin ibema happenne nathiwa akasaye bird kenek wage vegayen gaman karanawa. Apahu agata[body] ekata yanna ona kiyala hithunama mohotthakin apahu agata [body] ekata enawa.Pasuwa days kipayakkama mea experiance eka gatthe ehi pudumakara sathutak danena nisa.
     
    i believe you.. thanks for the comment.