~ Part time කරන්න පුලුවන් ජොබක් ඇත ~

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    reputation_neg.gif
    ~ Part time කරන්න... 10-01-2012 01:07 PM anea ponna huththo hariyata danneththm noda hitapan.

    :shocked::shocked: මොකද්ද වැරද්ද කිව්වනම් මීට වඩා හොඳ නැද්ද? කඩ්ඩෙ මොනා හරි අඩුපාඩුවක්ද? :eek::eek:

    ohoma anathayoth innawa meke.. gananganna epa ban +7
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    barc8.gif

    JOB 02 - GIF Animation

    Logo එකකට ඉතාමත් පොඩි Animation එකක් හදන්න තියෙන්නෙ. gif format එකෙන් තමයි ඕන. අවශ්‍ය කරන logo images ටික එවන්නම් Job එක ගන්න කෙනාට. Sizes 3 කින් ඕන.

    වැඩි විස්තර අහල PM දාන්න එපා තේරුමක් නෑ. දීල තියන විස්තර හොදටම ප්‍රමානවත් ජොබ් එක කරන්න පුලුවන් ද කියල තීරණය කරන්න. ඒනිසා පුලුවන් කියල හිතෙනව නම් Bid එකක් දාන්න.

    Bid Range - Rs.50 - Rs.250
    Est Delivery time - 1 day

    barc8.gif
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha

    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    machan my bid is 1500..i havent done nything like dis b4.but we have these type of projects at uni( efac moratuwa)..so i think i can handle this one also..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    barc8.gif

    JOB 02 - GIF Animation

    Logo එකකට ඉතාමත් පොඩි Animation එකක් හදන්න තියෙන්නෙ. gif format එකෙන් තමයි ඕන. අවශ්‍ය කරන logo images ටික එවන්නම් Job එක ගන්න කෙනාට. Sizes 3 කින් ඕන.

    වැඩි විස්තර අහල PM දාන්න එපා තේරුමක් නෑ. දීල තියන විස්තර හොදටම ප්‍රමානවත් ජොබ් එක කරන්න පුලුවන් ද කියල තීරණය කරන්න. ඒනිසා පුලුවන් කියල හිතෙනව නම් Bid එකක් දාන්න.

    Bid Range - Rs.50 - Rs.250
    Est Delivery time - 1 day

    barc8.gif

    koo deepan balanna Rs.250/=