Part time degree help!!!!

ericratwatte123

Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    මචන්ලා මට ලොකු උදව්වක් ඕන වෙලා තියනවා . මට part time Bachelor degree එකක් කරන්න පුළුවන් තැනක් කියනවද open university ඇරෙන්න. මන් දැන් work කරනවා ඒ ගමන් degree ekak කරන්න ඕන. හෙල්ප් එකක් දෙන්න plzzzzzz :confused::confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    external degree num lankave godak university valin karanna puluvan. sathi anthe vage thamai class thiyenne.