Part time job එකක් ඕනේ

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    අවුරුදු 22ක විතර කොල්ලෙක්ට part time job එකක් ඕනේ. කිරිබත්ගොඩ හෝ වත්තල අවටින්. (ඒළඟ පාත නැත්තන් ඒත් තියෙන ඒවා දාමුකෝ) පඩිය සාදාරණ වෙන්න ඕන. දවසෙ පඩියට ජොබක් තියෙනවනම් වඩා හොඳයි. කොල්ලගෙ ඉගෙනීමේ කටයුතු නිසා පැය ගාන සීමිත වෙන්න ඕනෙ හැබැයි. වැඩේ බරපතල කම ඕන ප්‍රශ්නයක් නෑ හොඳට ගෙවනවනම්. හොල්මන් ගුහාවක උනත් රිංගන්න පුළුවන් බය නැති කොල්ලෙක්.🤣
     
    • Like
    Reactions: elakiriaddict

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    Pizza hut delivery rider vacancies thiyenawa. Paya 4k work karoth monthly 30,000 salary. Ita wada work karanawa nam ita wada denawa athi. Apply karanna kiyapan. Bike ekak thiyenna one.

    Pickme food, Uber eats puluwan thawa part time.