ආ මතක් උනා,තියෙනව පාට් ටයිම් නෙමේ ෆුල් ටයිම්,තැන කොස්වත්තෙ ෆුඩ් සිටි එක පිටිපස්සෙ, ඩේට එන්ටරි තියෙන්නෙ.හබැයි නයිට් තියෙන්නෙ මගෙ යාලුවො තුන් හතර දෙනෙක් වැඩ කලා, හවස 5 විතර ඉදන් පන්දර 2 වෙනකන් ද කොහෙද, බඩු ඔනෙ නැ අන්න එතන ඉන්නව පට්ට කෑලි ටිකක් එකක් දාගනින් පුලුවන් නම්,පල උන් ටේනින් කරල ගන්නව,