අවුරුදු 22ක විතර කොල්ලෙක්ට part time job එකක් ඕනේ. කිරිබත්ගොඩ හෝ වත්තල අවටින්. (ඒළඟ පාත නැත්තන් ඒත් තියෙන ඒවා දාමුකෝ) පඩිය සාදාරණ වෙන්න ඕන. දවසෙ පඩියට ජොබක් තියෙනවනම් වඩා හොඳයි. කොල්ලගෙ ඉගෙනීමේ කටයුතු නිසා පැය ගාන සීමිත වෙන්න ඕනෙ හැබැයි. වැඩේ බරපතල කම ඕන ප්රශ්නයක් නෑ හොඳට ගෙවනවනම්. හොල්මන් ගුහාවක උනත් රිංගන්න පුළුවන් බය නැති කොල්ලෙක්.