මමත් හෙව්වා බන් සෙට් උනේ නැහැ දැන් තිරිවිල් 1ක් හයර් කරනවා පාර්ට් ටයිම් .ඒකත් අව්ලක් නැහැ සමහර සෙනසුරාදා, ඉරිදට 2000/=ට වැඩියෙන් හොයන්න පුළුවන් දවසට



ඉක්මන් එකේ පාර්ට් ටයිම් වේකන්සි වගයක් දාල තිබ්බා බලපන් මචං
Mora campus Eke Neda Uba ? 16 batch eke junnek Neda Uba ?
Ado Keels eke athi ban poddak balahan parttime ewwa thibba.
Final yearda ban?![]()
පේරාදෙනි කැම්පස් එකේ නම් ඉන්නේ මට PM එකක් දාන්න.
නිවාඩු දවස් 2ක සිකියුරිටි ජොබ් එකක් කරන්න පුළුවන් නම්