part time job

fkguy

Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    දවස් කීපෙකට සැරයක් පොකට් මනී හොයාගන්න මොකක් හරි ජොබ් එකක් කියන්න දවස් පඩියක් හම්බ වෙන. සිරාවට අමාරු කාලයක් මේක
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    අනුර කුමාර ජනාධිපති සහෝදරයා කිව්වා ඉගෙන ගන්නා ළමයිට උදව් කරනවා කියලා. බය වෙන්න එපා. ඒ නිසා සහනයක් ලැබෙයි.
     
    • Haha
    Reactions: Mr Bones