Part Time Jobs හරියට කරලා සල්ලි හොයන්න කැමතිද?
ගොඩක් අය ගෙදර ඉදන් ලක්ෂයක් හොයන්න උගන්වනවා කියලා අහිංසකයන්ගේ සල්ලි කඩා ගන්න එක තමා කරන්නේ. ගෙදර ඉදන් එහෙම සල්ලි හොයන්න පුලුවන්නම් කවුරුත් කටු කාලා ජොබ් කරන එකක් නෑ. ඔය හොරුන්ට අහුඋන අයත් අැති ඕන තරම්.
ඒත් මේ කියන්න යන්නේ ඇත්තටම පාට් ටයිම් සල්ලි හොයන්න පුළුවන් ජොබ් එකක් ගැන. හැබැයි ඉතිං ගේ ඇතුලේ ඉදගෙන නෙමේ. පොඩ්ඩක් එළියට බැහැලා. මාකටින්, ඉන්ෂුවරන්ස් පළපුරුද්ද තියන අයටනම් ඉතිං මේක සිම්පල් කේස් එකක්.
කරන්න තියෙන්නේ මොනවාද?
අපේ තියනවා ලංකාවේ ව්‍යාපාර වලට තොරතුරු ඇතුලත් කරන්න පුළුවන් බිස්නස් ඩිරෙක්ටරි එකක්. ඒක දැන් අවුරුදු 5 ක් පරණයි. කරන්න තියෙන්නේ ඩිරෙක්ටරි එකේ ඇඩ්වර්ටයිස් කලාම තියන වාසි ගැන දැනුවත් කරලා අපේ ඩිරෙක්ටරියට ලංකාවේ ඕනෑම තැනක කඩයකින්, කම්පැනි එකකින් ඒගොල්ලන්ගේ තොරතුරු අරගෙන දෙන එක. අපි ඒකට කම්පැනියෙන් 5000 ක් ගන්නවා අවුරුද්දටම. එකෙන් ඕගොල්ලන්ට 40%ක් වෙනකම් කමිෂන් එකක් ගන්න පුළුවන්.
අපේ ඩිරෙක්ටරි එකේ ඇඩිවර්ටයිස් කරාම ගොඩක් වාසි තියනවා. ඒවා මෙතන දාන්න අමාරුයි. අපිත් එක්ක එකතුවෙලා වැඩ කරන්න කැමති අයට අපි නොමිලේ පුහුණුවකුත් දෙනවා. ඒගොල්ලන්ගේ නම්බර් එක දාලා හෑන්ඩ් බිල්ස් නොමිලේ ප්‍රින්ට් කරලා දෙනවා.
Insurance & Marketing පළපුරුද්ද තියන අයටනම් මේක ගේමක් නැති වෙයි අපෙන් නොමිලේ පුහුණු වුනාම
කැමති අය මැසේජ් කරන්න Email address එකත් එක්ක.

Last edited: