Part time jobs help

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    මචන්ලා මම තාම ඉගෙනගන්නවා
    මට part time job එකක් ගෙදෙර ඉදන් කරන්න දෙන්න කවුරුත් නැද්ද ?
    මට php (oop), jquery, javascript, html, css සාමාන්යෙන් පුළුවන්. Framework නම් මුකුත් දන්නේ නැහැ
    දවසකට පැය 4ක් උපරිමව වැඩක් කරන්න පුළුවන්
    මේවගේ jobs දෙන අය එළකිරි එකේ නැද්ද
    පොඩි කාලෙකට විතරක් ඇති
    මුකුත්ම නැත්තන් data entry හරි කමක් නැහැ
     

    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    IT Sales පුලුවන් නම් ජොබක් තියෙනවා.... පාට් ටයිම් කරන්න පුලුවන් :)
    Machan Thanks kiwwata. Mata nam oya marketing wada baha. Coding wage deyak karanna thamai kamati.