Part Time Jobs

Hansa13

Member
Jan 26, 2013
562
30
0
ඔයාලා දන්නා Part Time Job තියෙනවද? ඕනෙම වේලාවක අයින් වෙන්න පුළුවන්.. සාධාරණ පඩියක් ලැබෙන ජොබ්ස්..(විස්වාසවන්ත) ගම්පහ අවට නම් බොහොම හොදයි.... තාම 18ක් වත් නැහැ හැබැයි.. (A/L ගණිත අංශයෙන් පය තැබුවා පමණි..):sorry: සල්ලි ටිකක් හොයාගන්න ඕනේ... බොහොම අමාරුයි.:( :sorry:
 
Last edited:

Hansa13

Member
Jan 26, 2013
562
30
0
ස්තුතියි අයියේ.!




JOB BUMP
Try Freelancer
;)
මට ඔය ගැන දැනුමක් නැහැ අයියේ.. ඔකේ මොනවද කරන්න තියෙන වැඩ.. දවස් දෙකෙන් වගේ වැඩේ කරලා දීලා සල්ලි ගන්න පුළුවන් ද?

මන් උබට යන්න ඕනෙ පාර පෙන්නාව . එකේ ඇවිදන් යන එක උබට බාරයි...


https://www.odesk.com/find-work-home/

ස්තුතියි අයියේ...
 

Armstrong

Junior member
  • Jul 13, 2014
    45
    2
    8
    ජොබ් එකක් හම්බවෙනකන් ගෙදරට වෙලා ඉන්න අයටයි, මසෙ පඩියට අමතරව කීයක් හරි හොයා ගන්න කැමති (මේ අපි වගේ) අයටයි පොඩි අවස්ථාවක්. මෙහෙමයි වෙන්නෙ. අපේ ප්‍රඩක්ට් එක පොඩි පොඩි සුපර් මාකට්, ග්‍රොසරි පාමසි වගේ ඒවට තමා දාන්නෙ. ඉතින් එවා දාන්න තැන් සෙට් කරලා දෙන්න පුලුවන් අය ඉන්නවනම් අපිට පුලුවන් ඒ අයටත් කමිෂන් එකක් දෙන්න. මේක ගොඩක් මහන්සි වෙන්නවත් කඩවල් ගානෙ යන්නවත් ඔන නෑ. ඔයාලට කන්ටැක්ස් තියෙනවනම් වැඩේ ගොඩ. කැමති අය ඉන්නවනම් වැඩි විස්තර එවන්න PM එකක් දාන්න.

    0773352131 ට කතා කරලත් විස්තර දැන ගන්න පුලුවන්