Part time Engineering degree එකක් කරන්න sliit වගේ තැනක කරන එකද, city and guilds ද, නැත්නම් IESL එකේ කරන එකද හොඳ මචන්? හොඳම Path එක මොකක්ද? Bump එකක් දාගෙන යන්න:rofl: