Excel වල තනි කොලම් එකක තියෙන බාගෙට මැච් වෙන සෙල් පාට වෙන්න ෆෝමියුල එකක් කියල දෙන්නකො
අපි හිතමු තියෙන්නෙ ලිපින කියලx lookup එක්ක Wildcard එකක් පාවිච්චි කරොත්? (හොයන්න අවශ්‍ය දේ දැම්මොත් හරිම formula එක දාන්න පුළුවන්.)
එහෙම ප්‍රශ්නයක් නෑ. අංක නම් කෙළින්ම integer විදිහට ගන්න පුළුවන්. Address එකේ ගම සහ නගරය comma වලින් වගේ වෙන් කරලා තියෙනවා නම් ඒවා match කරලා, එ් තැන්වලින් කඩලා හොයන්න පුළුවන්. ඕවා අතර pattern එකක් (උදා ගොඩක් වෙලාවට address එකේ පාරක්, මාවතක් වගේ දේකට road, mw, drive වගේ වචන පාවිච්චි වෙනවානෙ) හොයා ගන්න පුළුවන් නම් තවත් වැඩේ ලේසියි.අපි හිතමු තියෙන්නෙ ලිපින කියල
සෙල් එකක තියෙනව අංකය, ගම, නගරය
ඊළඟ සෙල් එකේ තව අංකයක්, ගමක් සහ නගරයක්
තව සෙල් එකක් කොටස් 4ක් තියෙනව
ඔය වගේ කලවං සෙට් වලට
මට ඕනෙ මචං කන්ඩිෂනල් ෆෝමැටිං එකක්එහෙම ප්‍රශ්නයක් නෑ. අංක නම් කෙළින්ම integer විදිහට ගන්න පුළුවන්. Address එකේ ගම සහ නගරය comma වලින් වගේ වෙන් කරලා තියෙනවා නම් ඒවා match කරලා, එ් තැන්වලින් කඩලා හොයන්න පුළුවන්. ඕවා අතර pattern එකක් (උදා ගොඩක් වෙලාවට address එකේ පාරක්, මාවතක් වගේ දේකට road, mw, drive වගේ වචන පාවිච්චි වෙනවානෙ) හොයා ගන්න පුළුවන් නම් තවත් වැඩේ ලේසියි.
හොයාගෙන එ් ටික වෙනම cell range එකකට දාන එකද කරන්නෙ? (උදා : address ලිස්ට් එකක් දුන්නාම අංකය, පාර, ගම, නගරය කඩලා වෙන වෙනම columns වලට දාන එක වගේ?)
මචං ෆෝමියුල එකක් නැද්ද?එහෙම ප්‍රශ්නයක් නෑ. අංක නම් කෙළින්ම integer විදිහට ගන්න පුළුවන්. Address එකේ ගම සහ නගරය comma වලින් වගේ වෙන් කරලා තියෙනවා නම් ඒවා match කරලා, එ් තැන්වලින් කඩලා හොයන්න පුළුවන්. ඕවා අතර pattern එකක් (උදා ගොඩක් වෙලාවට address එකේ පාරක්, මාවතක් වගේ දේකට road, mw, drive වගේ වචන පාවිච්චි වෙනවානෙ) හොයා ගන්න පුළුවන් නම් තවත් වැඩේ ලේසියි.
හොයාගෙන එ් ටික වෙනම cell range එකකට දාන එකද කරන්නෙ? (උදා : address ලිස්ට් එකක් දුන්නාම අංකය, පාර, ගම, නගරය කඩලා වෙන වෙනම columns වලට දාන එක වගේ?)
ටිකක් පුලුවන්උබට හොදට පුලුවන්ද word, exel වගේ දේවල්.
කොරඩෝ ටිකක් පුලුවන්, කොරඩෝ එකෙන් Inkscape වලට මාරු වුණා ක්‍රැක් දාගෙන නටන්න බැරි නිසාතව මොනාද පුළුවන්.
ඕවා ඉගෙනගත්තු වෙලේ photoshop, illustrator, after effects, වගේ දේවල් ටිකක් කරානම් දවසට දෙතුන්දාහක්වත් හොයාගන්නවා නිකන් ඉදල.කොරඩෝ ටිකක් පුලුවන්
ගිම්ප් ටිකක් පුලුවන්
මේක හොඳද?Excel වල තනි කොලම් එකක තියෙන බාගෙට මැච් වෙන සෙල් පාට වෙන්න ෆෝමියුල එකක් කියල දෙන්නකො