Partial Matching Duplicates හොයන්න විදියක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    x lookup එක්ක Wildcard එකක් පාවිච්චි කරොත්? (හොයන්න අවශ්‍ය දේ දැම්මොත් හරිම formula එක දාන්න පුළුවන්.)
    අපි හිතමු තියෙන්නෙ ලිපින කියල
    සෙල් එකක තියෙනව අංකය, ගම, නගරය
    ඊළඟ සෙල් එකේ තව අංකයක්, ගමක් සහ නගරයක්
    තව සෙල් එකක් කොටස් 4ක් තියෙනව
    ඔය වගේ කලවං සෙට් වලට
     
    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    අපි හිතමු තියෙන්නෙ ලිපින කියල
    සෙල් එකක තියෙනව අංකය, ගම, නගරය
    ඊළඟ සෙල් එකේ තව අංකයක්, ගමක් සහ නගරයක්
    තව සෙල් එකක් කොටස් 4ක් තියෙනව
    ඔය වගේ කලවං සෙට් වලට
    එහෙම ප්‍රශ්නයක් නෑ. අංක නම් කෙළින්ම integer විදිහට ගන්න පුළුවන්. Address එකේ ගම සහ නගරය comma වලින් වගේ වෙන් කරලා තියෙනවා නම් ඒවා match කරලා, එ‍් තැන්වලින් කඩලා හොයන්න පුළුවන්. ඕවා අ‍තර pattern එකක් (උදා ගොඩක් වෙලාවට address එකේ පාරක්, මාවතක් වගේ දේකට road, mw, drive වගේ වචන පාවිච්චි වෙනවානෙ) හොයා ගන්න පුළුවන් නම් තවත් වැඩේ ලේසියි.

    හොයාගෙන එ‍් ටික වෙනම cell range එකකට දාන එකද කරන්නෙ? (උදා : address ලිස්ට් එකක් දුන්නාම අංකය, පාර, ගම, නගරය කඩලා වෙන වෙනම columns වලට දාන එක වගේ?)
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    එහෙම ප්‍රශ්නයක් නෑ. අංක නම් කෙළින්ම integer විදිහට ගන්න පුළුවන්. Address එකේ ගම සහ නගරය comma වලින් වගේ වෙන් කරලා තියෙනවා නම් ඒවා match කරලා, එ‍් තැන්වලින් කඩලා හොයන්න පුළුවන්. ඕවා අ‍තර pattern එකක් (උදා ගොඩක් වෙලාවට address එකේ පාරක්, මාවතක් වගේ දේකට road, mw, drive වගේ වචන පාවිච්චි වෙනවානෙ) හොයා ගන්න පුළුවන් නම් තවත් වැඩේ ලේසියි.

    හොයාගෙන එ‍් ටික වෙනම cell range එකකට දාන එකද කරන්නෙ? (උදා : address ලිස්ට් එකක් දුන්නාම අංකය, පාර, ගම, නගරය කඩලා වෙන වෙනම columns වලට දාන එක වගේ?)
    මට ඕනෙ මචං කන්ඩිෂනල් ෆෝමැටිං එකක්
    තොලම් එකේම හයිලයිට් වෙන...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    එහෙම ප්‍රශ්නයක් නෑ. අංක නම් කෙළින්ම integer විදිහට ගන්න පුළුවන්. Address එකේ ගම සහ නගරය comma වලින් වගේ වෙන් කරලා තියෙනවා නම් ඒවා match කරලා, එ‍් තැන්වලින් කඩලා හොයන්න පුළුවන්. ඕවා අ‍තර pattern එකක් (උදා ගොඩක් වෙලාවට address එකේ පාරක්, මාවතක් වගේ දේකට road, mw, drive වගේ වචන පාවිච්චි වෙනවානෙ) හොයා ගන්න පුළුවන් නම් තවත් වැඩේ ලේසියි.

    හොයාගෙන එ‍් ටික වෙනම cell range එකකට දාන එකද කරන්නෙ? (උදා : address ලිස්ට් එකක් දුන්නාම අංකය, පාර, ගම, නගරය කඩලා වෙන වෙනම columns වලට දාන එක වගේ?)
    මචං ෆෝමියුල එකක් නැද්ද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    තව මොනාද පුළුවන්.
    කොරඩෝ ටිකක් පුලුවන්, කොරඩෝ එකෙන් Inkscape වලට මාරු වුණා ක්‍රැක් දාගෙන නටන්න බැරි නිසා
    ගිම්ප් ටිකක් පුලුවන්
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    කොරඩෝ ටිකක් පුලුවන්
    ගිම්ප් ටිකක් පුලුවන්
    ඕවා ඉගෙනගත්තු වෙලේ photoshop, illustrator, after effects, වගේ දේවල් ටිකක් කරානම් දවසට දෙතුන්දාහක්වත් හොයාගන්නවා නිකන් ඉදල.