එළකිරි වාසිනේ උදවුවක් ඔනී
මට ඔබතුමන්ලා දන්න තැනක typing වගේ ජොබක් තියෙනවානම් කියහල්ලකෝ.දැනට කෝස් එකක් කරන ගමන් ඉන්නේ.හවසට නිකම් ඉන්නේ බන්.online කරන්න පුලුවන් හවස 5 ඉදන් වගේ රැ වෙනකම් වුනත්.ගෙදර ඉදන් තමා කරන්න පුලුවන්.වෙන කෝස් එකක් කරන්න සල්ලි ලැස්ති කරගන්න බන්...