partition කරන ඩ්‍රයිව් එකේ කැපෑසිටි එක100gb වෙලා ඒකෙ සයිස් එක 100gb වෙන එක ෆයිල් එකක් තියෙනව කියල හිතමුකො, 50gb ගාණෙ ඩ්‍රයිව් 2කට partition කරනව නන්,100 ෆයිල් එකට මොකද වෙන්නෙ..