partition කරද්දි ඩේටා erase වෙනවද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    partition කරන ඩ්‍රයිව් එකේ කැපෑසිටි එක100gb වෙලා ඒකෙ සයිස් එක 100gb වෙන එක ෆයිල් එකක් තියෙනව කියල හිතමුකො, 50gb ගාණෙ ඩ්‍රයිව් 2කට partition කරනව නන්,100 ෆයිල් එකට මොකද වෙන්නෙ..
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    පාටිෂන් කරද්දී ඒකෙ තියෙන File ඔක්කොම මැකෙන්නේ නැද්ද? :unsure:
     

    phoebe888

    Junior member
  • Apr 20, 2023
    22
    34
    13
    100GB file එකක් තියනවා නම් 50 දෙකකට කඩන්න බෑ. free space එක විතරයි partition කඩන්න පුලුවන් .