මචන්. බිස්නස් එකක් කරන්න අදහසක් තියෙනව. Party Frocks shop ekak. මට දැනගන්න ඔනෙ ලන්කාවෙ මේ වගේ අයිටම් ගන්න තියෙන්නෙ කොහෙන්ද? ගාමන්ට් අයිටම් කරන අය ඩිරෙක්ට් ඉම්පොර්ට් කරනවද? නැත්නම් අඩුවට ගන්න තැන් තියෙනවද?
මෙන්න මේ වගේ ඇදුම් තමයි දාන්න හිතන් ඉන්නෙ. බිල්ඩින් එක මගෙ උඩ තට්ටුව තාම හදල නෑ. ඒකත් හදපුවම සපත්තු හෑන්ඩ් බෑග් වගේ අයිටම් දාන්නත් අදහසක් තියෙනව. දැනට පාටි ෆ්‍රොක්ස් ගන්න හරි ගෙන්නන්න විදිහක් හරි තමයි දැනගන්න ඔනෙ.