මචං දන්නේ නැති නිසා අහන්නේ...
175 කියන්නේ කොහෙ ඉදන් කොහෙට යන එකක්ද???
කොයි පැත්තට යන එකකටද නගින්න ඕනේ???








රාජගිරිය ලගින් හොයල දෙන්නද???අර ගම්පහ පැත්තේ තියෙන එකක් නේ...
ඒක හරියන්නේ නෑ බං...
රාජගිරිය ලඟින් ඕනේ...


175 Kollupitiya-kohilawatha
IDH eka patheta bus eka ganne a kiyanne kohilawatha yanne bus ekata naginna..COOL spot ekak hodeta COOL eka inne puluwan![]()



apinam itin e kale giye galkissa beach tama.![]()



thama rajagiriye waters edge eke park eka hadala iwara naha neh :/ naththan ekata yanna thibba =S



රාජගිරිය ලගින් හොයල දෙන්නද???
![]()



පිරිමහන්න අමාරුයි බං...
කෙල්ලෝ 15කට වැඩී...
අපි කොල්ලෝ ඉන්නේ 5යි...
පිරිමහන්න අමාරුයි බං...
කෙල්ලෝ 15කට වැඩී...
අපි කොල්ලෝ ඉන්නේ 5යි...




කොල්ලෝ මදිනේ මචන් අපිත් එන්නම්...![]()
awulak apith laga thama inne.bari nan apith ennan![]()





රාජගිරියේ KFC එකේ නැතුව Mount ගිහින් එතන Place එකක Celebrate කරපංකෝ..
ඉවරනේ කතාව..
![]()
ඔය තියෙන්නේ Loon Tao එකේ Image එකක්..
ඔතන මරු..
මරු කියන්නේ, කොයි එකටත් මරු..



kello ganata kollo madine banzzzzzzz
mat enawooooooooooooooooooooooooooooooooooo





GL PARK EKA PULUWAN
Eka Set Karala Dennada Macho



සෙට් කරල දෙන්න කිව්වේ....???
Free ද????





Ubala Eke Gihilla Ke Gahala Pikshu Keliyoth Mage Namata Hari Ne Ne



Ubala Eke Gihilla Ke Gahala Pikshu Keliyoth Mage Namata Hari Ne Ne